free page hit counter
Article“මට ආපහු නම් කසාද එපා එපාමයි” වොල්ගා දැන්...

“මට ආපහු නම් කසාද එපා එපාමයි” වොල්ගා දැන් කියන අමුතු කතාව මෙන්න

-

- Advertisment -spot_img

දිගු කාලයක් පුරාවට නිහඩව සිට නැවතත් ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශනය වන පාරදිගේ යන ජනප්‍රිය ටෙලි නාට්‍යය ඔස්සේ රංගනයට පැමිණි වොල්ගා කල්පනි ආදරය සහ විවාහය පිලිබදව කෙරුණු ප්‍රකාශක් අපට දැනගන්නට ලැබුනි.

හර්ෂණ බෙත්මගේ සමග ප්‍රථමයෙන් විවාහ වු ඇය එම විවාහ දිවිය දෙදරා යාමෙන් අනතුරුව නැවතත් කරලියට පැමිණියේ ජනප්‍රිය ගායක ශිල්පියෙක් වන බිනෝෂ් සමගින් විඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පලවු නිසාවෙනි. ඉන් අනතුරුව බිනෝෂ්ගේ ආදර කතාවට ද තිත තැබු වොල්ගා දැන් පවසනු ලබන්නේ මෙවන් කතාවකි.

“මම හිතනවා මම ආයේමත් විවාහ වෙන එකක් නැ කියලා. විවාහය ගැන බලාපොරොත්තුවක් ඇත්තෙන්ම මට දැන් නැහැ. ඒ වගේම තමා විවාහය සහතිකයකට සීමා වෙනවටත් මම ආස නැහැ. මොකද කිව්වොත් අපේ අයට ගොඩාක්ම විවාහ සහතික ඕන කරන්නේ ජිවිතේ සමහර සංදිස්ථාන වලදි විතරයි කියන්න මම හොදින්ම දන්න කරුණක්. ඇත්තෙන්ම කිව්වොත් කොහොමත්ම ආදරය කියන එක විවාහ සහතිකයකට කොටු වෙච්ච එකක් නම් නොවේ අනික එහම කොටු කරන්නත් බැහැ.

ඒ වගේම තමා දෙන්නෙක් එකට ඉන්නවා කියන්නේ එතන ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒක කසාද සහතිකයකට එහා ගිය බැදීමක්. ඉතින් සමහර පුද්ගලයන් ඉන්නවා කසාද බැදලත් ඒ කසාදය නිසි ආකරව ගෙනියන්නට බැරි එතකොට එතන තියෙන්නේ ආදරයක් තිවෙනවාද කියන එකේ ප්‍රශ්ණයක්. කෙසේ වෙතත් මය කියන්න තියෙන්නේ මගේ ජිවිතය තුල නැවතත් විවාහයකට කිසිම බලාපොරොත්තුවක් නැහැ කියන එකයි.”

අවසානයේදි වොල්ගා කල්පනි හැගුම්බරව එසේ කියා සිටියා.

1

2

3

4

5

6

7

8

9

10

11

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you