free page hit counter
Article“ඩොක්ටර් කෙලින්ම කිව්වා ජිවත් වීම 50%යි කියලා” ස්වර්ණා මල්ලවාරච්චගේ...

“ඩොක්ටර් කෙලින්ම කිව්වා ජිවත් වීම 50%යි කියලා” ස්වර්ණා මල්ලවාරච්චගේ සංවේදි කතාව මෙන්න

-

- Advertisment -spot_img

ශ්‍රී ලාංකික සම්භාව්‍ය සිනමා වංශ කතාවේ නොමැකෙන සලකුණක් තැබු දඩයම, සුදදිලාගේ කතාව වැනි අගුගන්‍ය සිනමාපට සදහා ප්‍රධාන චරිතයට දායකත්වය ලබා දී පරසව්‍ය OSE වැනි සම්මාන රාශියකට ද හිමිකව් ලැබු ප්‍රවීණ නිලි ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය කාලයක් තිස්සේම දරුණු පිලිකා රෝගයකින් පීඩා විදිනවා. ඇය ඒ පිලිබදව පවසනු ලබන්නේ මෙවන් කතාවකි.

“ වසර නවයක පමණ කාලයක් තිස්සේ මගේ දකුණු අතේ කිහිල්ල අවට කුඩා ගැටිත්තක් තිබුනා මම ඒ පිලිබදව නම් කාටවත්ම කියලා තිබුනේ නැහැ. ඒ වගේම තමා මට කවදාවත් පිලිකාවක් හැදෙයි කියලා විශ්වාස කෙරුවෙත් නැහැ. ඒත් එක දවසක් උදේ නැගිටලා බලනකොට ඒ ගෙඩිය පුපුරලා ලේ ගිහින් තිබුනා. ඊට පස්සේ තමා මම පලවෙනි වතාවට මේ සම්බන්ධව ඩොක්ටර් කෙනෙකුට පෙන්නලා බෙහෙත් ගත්තා. ඒ තුවාලයෙන් ගත්ත සාම්පලයක් පර්යේෂණයකට යවලා ඩොක්ටර් මට දවස් හතරකට විතර පස්සේ මට ආපහු එන්න කියලා දැනුම් දුන්නා. ඉතින් මම හතරවෙනි දවසේ ගියා. ගිය ගමන්ම ඩොක්ටර් කෙලින්ම මට කිව්වා ඔයාට cancer එකක් මේ වනකොට හතරවන තත්වයට වෙනකන්ම ඇවිත් තියෙන්නේ කියලා. ඇත්තෙන්ම කිව්වොත් මට එක පාරටම එහම කියනකොට කතා කරගන්නත් බැරිව ගියා. පසුව මම කෙලින්ව ඩොක්ටර්ගෙන් ඇහුව්වා මම තව කොච්චර කාලයක් ජිවත් වෙයිද කියලා. ඩොක්ටර් එතකොට කිව්වා කියන්න බැහැ 50%ක සම්භාවිතයක් තමා තියෙන්නේ ජිවිතය සහ මරණය අතර ඇත්තෙන්ම ඒ වෙලාවේ මගේ දුව මතක් වුනා එතකොට එයා හිටියේ පිටරට මට දුවව මතක් වෙලා පපුව කඩන් ගියා. පසුව මම නැගිටලා එතන තිබුන බිත්තියට වාරු වෙලා හොදටම ඇඩුවා. මැරෙන්න බයක් තිබුනේ නැ ඒ වෙලාවේ නම් මට දුව මතක් වෙලයි හොදටම ඇඩුනේ. “

ඇයගේ කතාවේ පසු වදන අප මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.

සිනමාවේ දිරිය කාන්තාවක් වු ස්වර්ණා මල්ලවාරච්චි නම් දිරිය මාතාව තමන්ගේම උත්සාහයෙන් ජිවිතය සමග සටන් කරමින් දෙවියෙකු බද වු විශේෂතඤ්‍ය වෛද්‍යවරයෙකු යටතේ නිවැරිදි ප්‍රතිකාර ලබමින් දෛර්‍යවන්තව තම ජිවිතයට මුහුණ දෙමින් සිටින බව ඔබට පවසා සිටින්නෙමු.

ආදරණීය දිරිය මව්නි ඔබට නිරෝගි සුව ලැබේවා! සුවපත්ම වේවා! අපේ ප්‍රාර්ථනය එයයි.

1

2

3

4

5

6

7

8

9

10

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you