free page hit counter
Articleබන්දු සමරසිංහ වගේ කියලා නඩු දැම්ම බිංදුගේ දුක්බර කථාව....

බන්දු සමරසිංහ වගේ කියලා නඩු දැම්ම බිංදුගේ දුක්බර කථාව. “දැන් රගපාන්න තහනම් ඒ නිසා මේසන් වැඩ කරන්නේ.”

-

- Advertisment -spot_img

පසුගිය කාලයේ දෙරණ රුපවාහිනිය මගින් හදුන්වාදුන් අග්‍රගන්‍ය විකට නළු බන්දු සමරසිංහ මහතාගේ රුවට ඇත්තෙන්ම යම් තරමකට සමානකම් දක්වනු ලබන බිංදු නමින් හදුන්වාගත් සිනමාපට සහ ටෙලි නාට්‍ය වල බන්දු සමරසිංහ මහතා අනුකරනය කරමින් සිටි රංගන ශිල්පියෙකුව අපට දක්නට ලැබුනා. නමුත් එක්වරම ඔහු දක්නට නොලැබුනු අතර ඔහු පිලිබද සොයා බැලිමේදි ඔහු මෙසේ කියා සිටියා.

“මම දැන් ඇත්තෙන්ම මේසන් වැඩ තමා කරන්නේ මොකද මට බන්දු සමරසිංහ මහත්තයාගේ රුපෙට සමානව රගපානවා කියලා ලොකු නඩුවක් වැටුනා. ඉතින් දැන් ඒ නිසා රගපෑම් ලැබෙන්නේ නැහැ. ඇත්තෙන්ම හරිම දුකයි. ගින්දරි චිත්‍රපටයේ අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණකුලසුරිය මහත්තයාටත් නඩුවක් දාලා තිබුනා මොකද මාව ඒ චිත්‍රපටයට ගත්තා කියලා. ඒ වගේම තමා තව අධ්‍යක්ෂකවරු තුන්දෙනෙකුටත් නඩු දාලා තිබුනා. දැන් නඩු වැටෙනවාට හැමෝම බයයි ඒ නිසා මාව කිසිම දේකට සම්බන්ද කරගන්නේ නැහැ.

ඇත්තටම කිව්වොත් මම බන්දු සර්ව අනුකරණය කෙරුවේ නැහැ. මේ මගේ උපන් රූපය, උපන් හඩ, ඉස්සරහා දත කැඩුනෙත් නානකොට ලිස්සලා ගිහින් වැටිලා ඇත්තෙන්ම හිතලා නම් දත කඩාගත්තේ නැහැ. ඒ වගේම තමා මම දැන් අසරනයි ජිවත් වෙන්න මොනවාහරි කරන්න ඕන නිසයි මේසන් වැඩ කරන්නේ. මොනා කරන්නද ඉතින් අපි ලබා උපන් හැටි තමා.”

ඉතාමත් හැගීම්බරව ඔහු එසේ අවසානයට පවසා තිබුනා.

1

2

3

4

5

6

7

8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you