free page hit counter
Article“සල්ලි දෙනවා නම් ඕන දේකට ඔට්ටුයි.” ආක්ශා නැවතත් කරලියට.

“සල්ලි දෙනවා නම් ඕන දේකට ඔට්ටුයි.” ආක්ශා නැවතත් කරලියට.

-

- Advertisment -spot_img

පසුගිය කාලයේ ඉන්දීය දැනුවත් ව්‍යාපාරිකයෙකු සමග පෙම් පලහිලව්වක පැටලි ඔහුගෙන් කෝටි ගණනක මුදල් වංචා කර අධිකරණයෙන් පවා නඩුවක් ගොනු වු ජනප්‍රිය නිලි ආක්ශා සුදාරි කාලයක් නිහඩව සිටියා. නැවතත් ආන්දෝලනාත්මක ගීත රුප රචනාවකින් කරලියට ආ ඇය තමන් මුදල් වෙනුවෙන් ඕනම දෙයක් කරන බව පවසා සිටියා.

“ ඔව් ඇත්තෙන්ම මට පසුගිය කාලයේ ප්‍රශ්ණ ගොඩාක් තිබ්බා. ඉතින් ඒ හැමදේම අමතක කරන්න මම ඉන්දියාවට ගිහින් ඒ කාලය ඇතුලත මගේ figar එක හොදටම හදාගත්තා. දැන් නම් මම හිටියටත් වඩා ලස්සනයි කියලා තමා ක්ශේත්‍රයේ ඉන්න හැමොම වගේ කියන්නේ. ඇත්තෙන්ම මම ටෙලි නාට්‍ය වල නොපෙනි හිටිය කාලයේ මගේ ව්‍යාපාර වෙනුවෙන් කැපවුනා. මට සල්ලි තමා අංක එක මම සල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. ඒ වගේම තමා සල්ලි තියෙනවා නම් අම්මා තාත්තා ඇර ඕනම දෙයක් සල්ලි වලට ගන්න පුලුවන්.

අම්මා තාත්තා වුනත් ඉස්සරහට සල්ලි වලට ගන්න පුලුවන් කාලයකුත් එයි. එහෙන්ම මට ටෙලි නාට්‍ය දෙක තුනකම රගපාන්න ආරධනා ලැබුනා. නමුත් මට ඒවා ගැලපෙන්නේ නැ කියලා හිතුන නිසාම මම ඒවා බාරගත්තේ නැහැ. Music vedio වලට තමා මම ගොඩාක් ආස මොකද ඉක්මනට දවසින් දෙකෙන් shoot කරලා ඉවර කරන්න පුලුවන් නිසා අනික එතකොට මට ඉක්මනට සල්ලිත් ලැබෙනවා. ටෙලි නාට්‍ය වගේ නෙවේ ඉක්මනට සල්ලි ලැබෙන Music vedio වල රගපාන්න තමා මම ගොඩාක්ම ආස කරන්නේ. කවුරු මොන විදිහට මට මඩ ගැහුවත් මට ඇත්තෙන්ම වැඩක් නැහැ. මට සල්ලි තියෙනවා මම සැපේ ඉන්නවා එච්චරයි.”

ආක්ශා සුදාරි අවසානයේ එසේ පවසා තිබුනා.

1

2

3

4

5

6

7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you