free page hit counter
ArticleOnline පංති සදහා ස්මාර්ට් දුරකතනයක් නැති නිසා සියදිවි නසාගත්...

Online පංති සදහා ස්මාර්ට් දුරකතනයක් නැති නිසා සියදිවි නසාගත් දරුවකුගේ අවාසනාවන්ත පුවත

-

- Advertisment -spot_img

Online පංති සදහා සහභාගි වීමට සුදුසු ස්මාර්ට් ජංගම දුරකථනයක් නොමැති වීම නිසා සිත් තැවුලට පත් 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබපු පුංචි පුතෙකු සියදිවි නසාගත අවාසනාවන්ත පුවතක් පසුගිය දින වල වාරියපොල ප්‍රදේශයෙන් වාර්ථා වුනා.

මෙලෙස සිය දිවි නසාගෙන ඇත්තේ වාරියපොල ප්‍රදේශයේ පදිංචිව සිටි කවිදු දිල්ශාන් කේශර විජේරත්න නැමැති කරුවෙක්. කේශර දරුවන් තුන්දෙනෙකුගෙන් යුක්ත් පවුලේ මද්දුමයායි.

ඉගෙන ගන්නා දරුවන් කිහිපදෙනෙකු සිටින අඩු ආදායම් ලාභි පවුල්වල ඇත්තේ සෝචනීය තත්වයකි. එදා වේල පිරිමසා ගැනීමේ ජීවන සටනක නිරත වන දෙමාපියන් කෙසේ හො නය වී ස්මාර්ට් දුරකථනයක් සිය දරුවන්ට අරන් දෙන්නේ දරුවන් රජුන් කිරිමට ඔවුන් දකින අහිංසක බලාපොරොත්තුව නිසාවෙනි. නමුත් තිදෙනෙකු එකම දුරකථනය පාවිචචි කරන්නේ කොහොම ද දරුවන් තිදෙනාටම එකම වෙලාවේ පංති තියෙනවා එක් අයෙකුගේ ඉගෙනීම වෙනුවෙන් අනෙක් අයගේ ඉගෙනීම මදකට කැප කිරිමට සිදුවීම මෙවැනි අවස්ථා වල සුලබ සිද්දියකි.

පුංචි කේසර ද online පංති සදහා සහභාගි වීමට නොහැකි විම පිලිබද සිටියේ දැඩි කනස්සල්ලෙනුයි. ඔහු දෙමාපියන්ගෙන් නව ස්මාර්ට් ජංගම දුරකථනයක් ඉල්ලා සිටියත් එය ලබා දෙන්නට නොහැකිව අසරනත්වයට පත් වෙනවා. දිනක් මව් පියන් වත්තේ වැඩ ඉවර වී ආපසු නිවසට පැමිණෙන විට කේශරට කතා කලත් ඔහුගෙන් පිලිතුරක් නොලැබුනු නිසා ඔවුන් ඔහුගේ කාමරව විවෘත්ත කර බලනවා ඉන් අනතුරුව ඔවුන් දකින්නේ වසර 15ක් තිස්සේ නොවිදිනා දුක් විදලා උස් මහත් කරපු සිය දරුවා ගෙල වැලලාගෙන සියදිවි නාසාගෙන සිටින අයුරුයි. පසුව කුරුනෑගල මහ රෝහලේදි සිදු කරනු ලබන ඔහුගේ මරණ පරීක්ෂණය ගෙල සිර වීමකින් සිදු වී ඇත් බවට වාර්ථා වී තිබෙනවා. වත්මන් පරපුර හදිසි තීරණ ගෙන සියදිවි හානි කර ගැනීම ඇත්තටම සෝචනීය තත්වයක්. ඇතැම ගුරුවරුන් වෘත්තීය ඉල්ලීම් වෙනුවෙන් බිල්ලට තබන්නේ මෙවන් ඉගෙනීමට වුවමනා දරුවන්ගේ ජිවිත වීම ඊටත් වඩා සෝචනීය තත්වයකි.

ඉතින් මේ විදිහට අකාලයේ ජිවිත රග මඩලින් බැස ගියපු පුංචි කේසර පුතුට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා

1

2

3

4

5

6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you