කෙල්ලෝ පිස්සු වට්ටපු සීයලාගේ ඇත්ත පැත්ත (60 පැන්න කොල්ලෝ)

0
1816

හින්දි සිනමාව නම් හරිම පුදුම තැනක් දරුවොත් ඉන්න දරුවන්ගෙත් දරුවන් ඉන්න ගොඩාක් ප්‍රසිද්ධ වයසක නළු සීයලා තවම පොඩි කෙල්ලොත් එක්ක ගස් වටේ දුව දුව සිංදු කියලා රගපාන හැටි නම් ඇත්තටම හරිම පුදුමයක්.

ඉතින් අපි බලමු ඒ නළු සියලාගේ ඇත්තම වයස කොහොමද කියලා.

1. ශාරුක් ඛාන්

ශාරුක් ඛාන් ඉපදිලා තියෙන්න 1965 නොවැම්බර් 2 වන දායි. කොල්ලා වගේ රගපැවට ශාරුක්ට ඇත්තටම දැන් අවුරුදු 56ක් වෙනවා.

2. අමීර් ඛාන්

අමීර් ඛාන් ඉපදිලා තියෙන්නෙත් 1965 මාර්තු 14 වන දායි. දෙවෙනි බිරිදගෙනුත් දික්කසාද වෙලා තුන් වෙනි කාසාදෙටත් ලැස්තිවෙන අමීර් ඛානුත් දැන් අවුරුදු 56ක සීයා කෙනෙක්.

3. අමිතාබ් බච්චන්

අමිතාබ් බච්චන් මහතා ඉපදුනේ 1942 ඔක්තොම්බර් මස 11 වන දායි. එතුමාට දැන් අවුරුදු 78ක් වෙනවා.

4. අනිල් කපූර්

1956 දෙසැම්බර් මස 24වන දා තමා මොහු උපත ලබලා තියෙන්නේ. මේ වන කොට අවුරුදු 64ක කොල්ලෙක් තමා එයා.

5. සනී ඩියෝල්

සනී ඩියෝල් ඉපදුනේ 1956 ඔක්තොම්බර් මස 19 වන දායි. සනී සියාටත් දැන් වයස අවුරුදු 64ක් වෙනවා.

6. ආක්ශේ කුමාර්

ආක්ශේ කුමාර් ඉපදුනේ 1967 සැප්තැම්බර් මස 19වන දායි. එයාටත් වයස දැන් අවුරුදු 53ක් වෙනවා.

6. සංජය දත්

සංජය දත් සීයා ඉපදුනේ 1959 ජුලි 29වන දායි. එයාටත් දැන් අවුරුදු 61ක් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here