free page hit counter
Articleපානාමංකඩ තුලින් වෙනස්ම චරිතයකට දායක වන සුරුපි නිලි මේනකා...

පානාමංකඩ තුලින් වෙනස්ම චරිතයකට දායක වන සුරුපි නිලි මේනකා පීරිස්

-

- Advertisment -spot_img

ශ්‍රී ලාංකික ජන ජිවිතය සහ අපේ ලාංකික කලාව ලංකාවට හදුන්වා දෙන අලුත්ම කතාවක් තමා මේ පානාමංකඩ කියන අලුත්ම ටෙලි නිර්මාණය.

මේ නිර්මාණයත් එක්ක ලංකාවේ ජනතාව අතර ඉමහත් ආදරයක් දිනු තවත් සුරුපි රංගන ශිල්පිනියක් කාලයකින් පස්සේ නැවතත් රංගන ක්ශේත්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වෙන කවුරුත් නෙවේ කාලයක් පුරාවට පුංචි තිරයට නැතුවම බැරි චරිතයක් මෙන්ම දක්ශ රංගන ශිල්පිනියක් හා නර්ථණ ශිල්පිනියක් වුන මේනකා පීරිස් ය. නමුත් වෙනදා වගේ නම් සුරුපි චරිතයක් නෙවේ මෙදාපාර මේනකාට රංගන දායකත්වය ලබා දෙන්න සිද්ද වුනේ තරමක් අසිරු වන ගමේ ගුරුන් වහන්සේගේ දියනිය ලෙසට තමා මේ කතාවේ මේනකාට රග දක්වන්න සිද්දවෙන්නේ.

ජනප්‍රිය අධ්‍යක්ශක වරයෙක් වන රනිල් කුලසිංහ සහ ගයාන් ප්‍රඩක්ශන් ආයතනය විසින් මේ කතාව නිර්මාණය කරලා තියෙනවා. මේ කතාවට මේනකාට අමතරව තවත් ලාංකික රංගන ක්ශේත්‍රයේ දැවැන්ත චරිත රැසක් ද මේ කතාව හැඩ වැඩ කරන්නත් එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි බලමු ස්වර්ණවාහිනියේ විකාශනය වන මේ කතාව ඇත්තටම මොනවාගේ කතාවක් ද කියලා.

1

2

3

4

5

6

7

8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you