free page hit counter
Article“මගේ පුතාට දොස් කියන්න එපා” සමිතා සංවේදී වෙයි

“මගේ පුතාට දොස් කියන්න එපා” සමිතා සංවේදී වෙයි

-

- Advertisment -spot_img

සමිතා මුදුන්කොටුව මහත්මිය ඉතාමත් සංවේදි ආකාරයෙන් තමන්නගේ නාලිකාව හරහා විඩියෝවක් නිකුත් කර තිබෙනවා. එහිදි ඇය ප්‍රකාශ කර තිබුනේ මෙවන් අදහසකි.

“මගේ පුතා ශේන් ගැන බොහෝ දෙනා දොස් විවේචන එල්ල කර තිබුනා.”
යනුවෙන් සමිතා මුලින්ම විඩියෝව ආරම්බ කර ඇති අතර ඉන් පසුව ඇය තම දරුවන් දෙදෙනාගේ නොසැලෙන ශක්තිය පිලිබදව ආඩම්බර වන බව පවසනවා.

සතුටින් ජිවත් වීමට නොහැකි හරි ආදරයක් නොලැබුනු පිරිස් බොහොමයක් අනුන්ගේ සතුට දෙස බලා තරහෙන් පිපිරෙමින් සිටින නමුත් තමන් ඔවුන්ට අනුකම්පා කරන බව ඇය පවසා සිටියා. තමන්ගේ වයස පිලිබද සමහරුන්ට ප්‍රශ්ණ ඇති නමුත් තමන්ගේ ශරීරය කොතරම් වයසට ගියත් සිත කිසි දිනෙක වයසට නොයන බව ද සිත ලස්සන නම් වයස ප්‍රශ්ණයක් නොවන බව ද ඇය පවසා සිටියා. පසුව අවසාන වශයෙන් ඇය කියා සිටින්නේ තමන්ට දරු දෙදෙනාගේ සහ චිරන්තගේ ආදරය නොඅඩුව ලැබෙන බවත් තමත් තවත් වාසනාවන්ත බවත් ය.

1

2

3

4

5

6

7

8

9

10

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you