free page hit counter
Article“වියදම මාසෙකට ලක්ශ 4යි” නයනා කුමාරිට එච්චර සල්ලි කොහෙන්ද?

“වියදම මාසෙකට ලක්ශ 4යි” නයනා කුමාරිට එච්චර සල්ලි කොහෙන්ද?

-

- Advertisment -spot_img

නයනා කුමාරි කිව්වාම ඉතින් නොදන්න කෙනෙක් නැති තරම් නේ. මොකද ඇය අති දක්ශ, සුරුපි මෙන්ම ලංකාවේ ජනප්‍රිය නිලියකි. ඒ වගේම තමා පසු ගිය කාලයේදි බොහො දෙනෙක් කියලා තිබුනා ලංකාවේ කෝච්චියකටත් නයනා කුමාරි කියලා නම දාලා තිබ්බා කියලා. හරි ඉතින් ඒවා කොහොම වුනත් නයනා කියන්නේ චරිතාංග දක්ශ නිලියක්. ඒ වගේම තමා නයනා කියන්නෙ ගයත්‍රි ඩයස්ගේ හොදම යෙහෙලියයි.

ඇත්තටම නයනා කුමාරි මේ දවස් වල පේන්න නැත්තේ ඇයි? ඇත්තටම ඒ ගැන හොයලා බලනකොට අපට ඇය පැවසු කතාවක් දැන ගන්නට ලැබුනා එය මෙසේය.

“ මගේ මහරගම සැලෝන් එකේ ගොඩනැගිල්ලේ කුලිය විතරක් රු.80,000ක් ගෙවන්න වුනා. එතන ළමයි පස් දෙනෙක් වැඩ එයාලටත් පඩි ගෙවන්න ඕන ඒ වගේම AC high cooling 4ක් තියෙනවා. ඒවටත් එක්ක මාසෙට වියදම ලක්ශ 4ක් විතර යනවා.

ඉතින් රගපාලා හොයනවට වඩා ඇත්තටම මගේ ව්‍යාපාර දියුනු කරලා ගොඩ එන්න පුලුවන් කියලා තමා මම නම් ගොඩක් විශ්වාස කරන්නේ. ඒ වගේම කිව්වොත් saloon එකේ bulging එකේ කුලුය නම් ඇත්තටම ටිකක් වැඩි. ඒ නිසා මහරගමින් ලගදි වෙන තැනකට මාරු වුනා.

රගපාලා විතරක් හම්බෙන සල්ලි වලින් ජිවත් වෙන්න මේ කාලයේ නම් ටිකක් අමාරුයි. ඒ වගේම තමා පොඩ්ඩක් ලස්සන වුන ගමන් දැන් නම් හැමෝම වගේ කල්පනා කරන්නේ නිලියක් වෙන්න තමා. ඉතින් දැන් අලුත් නිලියෝ ගොඩාක් ඉන්නවා ඒ නිසා මම saloon පැත්තට ගොඩාක් බර වුනා.”

1

2

3

4

5

6

7

8

9

10

11

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you