free page hit counter
ArticleVini Productions විරාජ්ට වෙච්ච අමතක නොවන කරදරය මෙන්න

Vini Productions විරාජ්ට වෙච්ච අමතක නොවන කරදරය මෙන්න

-

- Advertisment -spot_img

ඈත දුෂ්කර මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශයෙන් ඇවිත් මුලු රටේම ආදරය දිනාගත් YouTube නාලිකාවක් තමයි Vini Production කියන්නේ. යහලුවන් කිහිපදෙනක් එකතු වෙලා කරන මෙම නාලිකාවට රසිකයන් විශාල පිරිසක් එක් වෙලා ඉන්නවා. එලෙස අප අතර වඩාත් ජනප්‍රිය වූ චරිතයක් තමයි විරාජ් කියන්නේ. ඉතින් දවසක් විරාජ්ට උන අමතක නොවන කරදරයක් ගැනයි මේ..

අර දේවාලේ වීඩියෝව කරන කොට තමයි විරාජ්ට මේක වෙලා තියෙන්නේ. විරාජ්ට කියලා තියෙනව මේ හදුන්කූරු ටික ගහන්න මොකක් හරි ගන්න කියලා. එභෙම කියලා තියෙන්නේ රැවුලා නැතහොත් අමල් අයියා. ඉතින් ඒ වෙලාවෙ ළඟ තිබුන නුග ගහක් ගාව තිබ්බ මුලක් වගේ දෙයක් විරාජ් අදින්න අරන් තියෙනවා. අදින්න හදනකොට ඒත් ඒක ගැලවිලා ඇවිල්ලා නෑ..

අදින්න හදනකොට ඔහු ඒක මුලක් කියලා හිතුවත් ඒක ඇත්තටම මුලක් නෙවෙයි.. තාමත් සජීවීව පවතින බට්ටෝ බෝම්බෙකින් තමයි ඒ වෙලාවේ ඇදලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවෙ නම් විරාජ්ට දෙවියො සිහි උනා කියල විරාජ් කියනවා.

ඉතින් ඔය වගේ දෙයක් තමයි විරාජ්ට වෙලා තියෙන්නේ. විරාජ් කියනවා මේක තමන්ට උන අමතක නොවන එක සිදුවීමක් විතරයි කියලා.

1

2

3

4

5

6

7

8

9

10

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you