free page hit counter
Articleනාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

-

- Advertisment -spot_img

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන සජිත අනුත්තර ඇන්තනී හදිසියේම ලයිව් ඇවිත් ඉතාමත්ම සංවේදී සිදුවීමක් ගැන අදහස් පල කළේ මේ විදිහටයි.

පුලුවන් නම් මේ කාරණාව හිතට ගන්න.. මම දැන් මේ ඉන්නේ වාඩියේ. සාමාන්‍යයෙන් රූගත කිරීමක් කරන්න අපි විශාල ශ්‍රමයක් දරනවා. ඒ ශ්‍රමය ඇතුලේ කිසිම විදිහකින් අපේ කණ්ඩායම නිසා මේ පරිසරය අපවිත්‍ර වෙන්න බැහැ කියන කාරණයත් එක්ක තමයි අපි මේක මෙහෙය වන්නේ. හැබැයි අද අපි දැකපු දර්ශනය හරිම දුක හිතෙනවා. වාඩියේ වහලය උඩ මෙතනට ආපු පිරිස් විවිධ දේවල් ලියලා සම්පූර්ණයෙන්ම මේක විනාශ කරලා. ඒ වගේම වාඩියේ වාඩියේ ලෑලි ගලවලා. ඒගොල්ලො පානය කරපු බියර් කෑන් හැමතැනම දාලා. අපි දැන් මේ හැමදේම අස් කරලා ගොඩ ගැහුවා.

මේ එක දවසක ඒවා විතරයි. හැමදාම මෙතනට එනකොට මේක සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වෙලා. අපේ කණ්ඩායම ෂූටින් ඔන් කරන්න කලින් මේ ඔක්කොම අස් කරන්න ඕනේ. තව සරාලා නාන අපූරු ගඟට ගියහම එතැන බෝතල් කුඩු කරලා දාලා. මම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ ආදරයේ නාමයෙන් මේ පරිසරය විනාශ වෙන එක නවත්තන්න අපිට සහයෝගය දෙන්න. අපි කොළඹ නැතුව මේ ප්‍රදේශයට ඇවිත් රූගත කිරීම් කරන්නේ මේ පරිසරය හරිම ලස්සන නිසා. ඒ ලස්සන නැති කරන්න එපා කියල ආදරයේ නාමයෙන් මුලු කණ්ඩායම වෙනුවෙන්ම මම ඉල්ලනවා.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඔබේ ඇස් පෙනීම සඳහටම වුවද නැති කල හැකි නරක පුරුදු 08 ක්

කෙටියෙන් කිව්වොත් ඇස් කියන්නේ පණ වගේ. ඇස් නොපෙනන පුද්ලයෙක් හමුවුවහොත් අසන්න ඔවුන්ගේ අඳුරු ලෝකය පිළිබඳ. ලෝකය දකින්න ලෝකය විඳින්න...

කොල්ලා ආසම වචනයෙන් නොකිවූ කෙල්ල කරනවට ආසම දේවල් 06 ක් ඔන්න

ගෑණු කියන්නේ කවදාවත් හිතේ තියෙන දේවල් කිව්ව අය නෙවේ. එයාලා හරි දක්ෂයි ඒ දේවල් අනිත්‌ කෙනාට අඟවන්න. ඒ වගේම...

මිනිස්සු ඇයි මගේ පුද්ගලික ජීවිතය පිලිබදව මෙච්චර හොයන්නේ.. ඒවා මහා 3rd class වැඩ – ගයාත්‍රි ඩයස්

මිනිස්සු ඇයි මගේ පුද්ගලික ජීවිතය පිලිබදව මෙච්චර හොයන්නේ.. ඒවා මහා 3rd class වැඩ.. ලංකාවේ වසර ගණනාවක් මුළුල්ලේ නොඅඩුව ප්‍රේක්ෂක...

අත් යට කළු වීමේ ගැටළුවට නිවසේ සිට කළ හැකි සරල පහසු සත්කාර 04 ක්

අත් යට කළු වීම, වර්ථමානයේ බොහෝ තරුණියන් මුහුණදෙන ප්‍රධාන ගැටළුවක්. මුහුණ, අත්, පා සියල්ලටම ප්‍රතිකාර කිරීමට තරුණියන් පෙළඔුනත් අත්යටට...
- Advertisement -spot_imgspot_img

ස්වර්ණවාහිනි නාලිකාවේ නිව්ස් කියන ඉෂාරා සමරසිංහගේ ඡායාරූප එකතුවක් මෙන්න

ස්වර්ණවාහිනි නාලිකාව තුලින් හැමදාමත් රාත්‍රි 8ට live at 8 හරහා ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස අපි හැමෝගේම ආදරය දිනාගෙන සිටින තවතිදක්ශ...

ගෙදරදීම Professional Clean up එකක් තනියෙන්ම කරගමු

අද අපි ඔබව දැනුවත් කරන්න හදන්නේ Professional Clean up ගෙදරදීම කොහොමද කරන්නේ යන්න පිළිබදවයි. අපේ රටේ ගොඩක් අය පුරුදු...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you