free page hit counter
Articleපාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

-

- Advertisment -spot_img

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන් ඉන්නවා. ජෙමී ඔහු අහලටම ගිහින් ඔහුගෙන් අසා සිටිනවා ඔයා හොදින්ද කියලා. ඇත්තටම ඒක පුංචි වචනයක් නමුත් මේ ප්‍රශ්නය නිසා ඒ මිනිසාට පාලමෙන් බිමට පනින්නේ නැතිව තම ජීවිතය බේරා ගැනීමට ඒ වචනය ප්‍රමාණවත් වෙනවා.

ඔවුන් සුහද කතාබහක යෙදීමෙන් පසු දුරකථන අංක හුවමාරු කර වෙන්ව යනවා. මාස කිහිපයකට පසුව ජෙමීට මේ පුද්ගලයාගෙන් ඇමතුමක් ලැබුන අතර ඔහු කීවේ ඔහුගේ බිරිද දරුවෙකු අපේක්ෂා කරන බවත් ඒ වගේම ඒ දරුවාට ජෙමී කියලා නම තබන බවයි.

සමහර අවස්ථාවන්හි අපි කරන පුංචිම පුංචි දේකින් වුවත් තවත් මනුස්සයෙකුගේ ජීවිතයකට ලොකු බලපෑමක් කරන්න පුලුවන් නොහිතන විදිහට..

ඒ වගේම සියදිවි නසාගන්න පාලමක් වෙයට යන වෙනත් පුද්ගලයෙකු අතේ පොඩි කොලයක් තිබ්බා. ඒකෙ ලියලා තිබ්බේ පුංචි දෙයක්. ඒ තමයි මම පාලම වෙතට යන අතරමග එකම එක මනුස්සයෙක් හරි මා එක්ක හිනා උනොත් මම සියදිවි නසා ගන්නේ නැති බව. අවාසනාවකට ඒ යන අතරමග ඔහු එක්ක කවුරුත් හිනා වෙන්නෙ නෑ. ඉතින් ඔහු තීරණය කරනවා තම ජීවිතයට සමුදෙන්න. ඉතින් පුංචි හිනාවකට පුංචි වචනයකට සමහරවිට අප අවට මානසික පීඩනයකින් ඉන්න මනුස්සයෙකුගේ ජීවිතයක් වුනත් තීරණය වෙන්න පුලුවන්.

1

2

3

4

5

6

7

8

9

10

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඔබේ ඇස් පෙනීම සඳහටම වුවද නැති කල හැකි නරක පුරුදු 08 ක්

කෙටියෙන් කිව්වොත් ඇස් කියන්නේ පණ වගේ. ඇස් නොපෙනන පුද්ලයෙක් හමුවුවහොත් අසන්න ඔවුන්ගේ අඳුරු ලෝකය පිළිබඳ. ලෝකය දකින්න ලෝකය විඳින්න...

කොල්ලා ආසම වචනයෙන් නොකිවූ කෙල්ල කරනවට ආසම දේවල් 06 ක් ඔන්න

ගෑණු කියන්නේ කවදාවත් හිතේ තියෙන දේවල් කිව්ව අය නෙවේ. එයාලා හරි දක්ෂයි ඒ දේවල් අනිත්‌ කෙනාට අඟවන්න. ඒ වගේම...

මිනිස්සු ඇයි මගේ පුද්ගලික ජීවිතය පිලිබදව මෙච්චර හොයන්නේ.. ඒවා මහා 3rd class වැඩ – ගයාත්‍රි ඩයස්

මිනිස්සු ඇයි මගේ පුද්ගලික ජීවිතය පිලිබදව මෙච්චර හොයන්නේ.. ඒවා මහා 3rd class වැඩ.. ලංකාවේ වසර ගණනාවක් මුළුල්ලේ නොඅඩුව ප්‍රේක්ෂක...

අත් යට කළු වීමේ ගැටළුවට නිවසේ සිට කළ හැකි සරල පහසු සත්කාර 04 ක්

අත් යට කළු වීම, වර්ථමානයේ බොහෝ තරුණියන් මුහුණදෙන ප්‍රධාන ගැටළුවක්. මුහුණ, අත්, පා සියල්ලටම ප්‍රතිකාර කිරීමට තරුණියන් පෙළඔුනත් අත්යටට...
- Advertisement -spot_imgspot_img

ස්වර්ණවාහිනි නාලිකාවේ නිව්ස් කියන ඉෂාරා සමරසිංහගේ ඡායාරූප එකතුවක් මෙන්න

ස්වර්ණවාහිනි නාලිකාව තුලින් හැමදාමත් රාත්‍රි 8ට live at 8 හරහා ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස අපි හැමෝගේම ආදරය දිනාගෙන සිටින තවතිදක්ශ...

ගෙදරදීම Professional Clean up එකක් තනියෙන්ම කරගමු

අද අපි ඔබව දැනුවත් කරන්න හදන්නේ Professional Clean up ගෙදරදීම කොහොමද කරන්නේ යන්න පිළිබදවයි. අපේ රටේ ගොඩක් අය පුරුදු...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you