free page hit counter
Articleරටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී...

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

-

- Advertisment -spot_img

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ කඳුලු නොදකින්න.. පෙරදා විදියේ ඔහුගේ උණුහුම හොදට විඳගන්න.. ඔහුගේ දෑසේ කඳුලු පිරිලා මාව මෙහෙම දැකලා.. ඉස්සර වාගේ යන්නට ආසයි ඔහු කර මත නැගලා.. ඒත් එහෙම බෑ මා ගත ඇත්තේ සිවුරක් පලඳවලා.. ඈත් වෙන්න බෑ තුන් හිත දැවෙනවා ඒ උණුසුම දැනිලා.. තාමත් මගේ හිත දුවන්නේ ගෙදරට එය වරදක් දනිමි.. අම්මා නංගි මල්ලිගේ මතකය මිදෙන්න මා නොදනී.. පන්සලේ ඉන්නා විටදී තනිවී දෙනෙතේ කඳුලු පෙඟී.. දුවන්න හිතෙන්නේ අම්මාගේ තුරුලට සමාවන්න බුදුනේ..

පොඩි සාධු කියලා හැමදෙන මගේ පාමුල වැඳ වැටෙනා.. සිවුරත් නුහුරුයි අතපල්ලෙන් එය සැමවිට පහත් වෙලා.. ලොකු සාධුත් මට හරිම ලෙන්ගතුයි මට හැමදේ කියා දෙනා.. සතර වරිගයම එතෙර කරන්නට මා බුදු හිමි මග යන්නා.. ලොකු පුතේ කියා නොකියා තාත්තා මට පොඩි සාධු කියනවා.. මගේ පාමුල ළඟ වැටිලා ඉද්දි හිතට දුකක් එනවා.. ළඟදීම ගෙදරට වඩින්න කියලා ඇරයුමකුත් දෙනවා.. ළඟදීම වැඩලා බණත් දෙසන්නම් අද මා පොරොන්දු වෙනවා.

(උපුටා ගැනීම මුහුණු පොතෙන්)

1

2

3

4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඔබේ ඇස් පෙනීම සඳහටම වුවද නැති කල හැකි නරක පුරුදු 08 ක්

කෙටියෙන් කිව්වොත් ඇස් කියන්නේ පණ වගේ. ඇස් නොපෙනන පුද්ලයෙක් හමුවුවහොත් අසන්න ඔවුන්ගේ අඳුරු ලෝකය පිළිබඳ. ලෝකය දකින්න ලෝකය විඳින්න...

කොල්ලා ආසම වචනයෙන් නොකිවූ කෙල්ල කරනවට ආසම දේවල් 06 ක් ඔන්න

ගෑණු කියන්නේ කවදාවත් හිතේ තියෙන දේවල් කිව්ව අය නෙවේ. එයාලා හරි දක්ෂයි ඒ දේවල් අනිත්‌ කෙනාට අඟවන්න. ඒ වගේම...

මිනිස්සු ඇයි මගේ පුද්ගලික ජීවිතය පිලිබදව මෙච්චර හොයන්නේ.. ඒවා මහා 3rd class වැඩ – ගයාත්‍රි ඩයස්

මිනිස්සු ඇයි මගේ පුද්ගලික ජීවිතය පිලිබදව මෙච්චර හොයන්නේ.. ඒවා මහා 3rd class වැඩ.. ලංකාවේ වසර ගණනාවක් මුළුල්ලේ නොඅඩුව ප්‍රේක්ෂක...

අත් යට කළු වීමේ ගැටළුවට නිවසේ සිට කළ හැකි සරල පහසු සත්කාර 04 ක්

අත් යට කළු වීම, වර්ථමානයේ බොහෝ තරුණියන් මුහුණදෙන ප්‍රධාන ගැටළුවක්. මුහුණ, අත්, පා සියල්ලටම ප්‍රතිකාර කිරීමට තරුණියන් පෙළඔුනත් අත්යටට...
- Advertisement -spot_imgspot_img

ස්වර්ණවාහිනි නාලිකාවේ නිව්ස් කියන ඉෂාරා සමරසිංහගේ ඡායාරූප එකතුවක් මෙන්න

ස්වර්ණවාහිනි නාලිකාව තුලින් හැමදාමත් රාත්‍රි 8ට live at 8 හරහා ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස අපි හැමෝගේම ආදරය දිනාගෙන සිටින තවතිදක්ශ...

ගෙදරදීම Professional Clean up එකක් තනියෙන්ම කරගමු

අද අපි ඔබව දැනුවත් කරන්න හදන්නේ Professional Clean up ගෙදරදීම කොහොමද කරන්නේ යන්න පිළිබදවයි. අපේ රටේ ගොඩක් අය පුරුදු...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you