free page hit counter
Articleරටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

-

- Advertisment -spot_img

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා.


බදුර්දීන් අවතැන් කදවුරක සිට සෙරප්පු දෙකක් දමා ශොපින් උරයකට තම ඇදුම් ද දමාගෙන කොළඹට පැමිණ ටික කලකින් කෝටිපතියෙක් වුයේ කෙසේදැයි සිංහලේ ජාතික සංවිධානය ප්‍රශ්ණ කරනවා. බදුර්දීන්ගේ බිරිද නිකන්ම නිකන් මවක් නොවන බවත් ඇය අපරාධ ජාලයකට සම්බන්ධ තද කළු චරිතයක් බවත් බිරිදට ඇති පාතාල ජාවාරම් දැවැන්ත ජාලයක් බවත් එම සංවිධාණය කියා සිටිනවා. 2008 වර්ශයේ සිට ටෝලර් සහ බොට්ටු මගින් මිනිස් ජාවාරම් සිදු කර ඇති බවත් විශාල මුදල් වලට ටෝලර් මගින් කාන්තාවන් රට පැටවීමත් ජයටම සිදු කර ඇති බව සිංහලේ සංවිධානය විසින් අනාවර්ණය කරනවා. එසේම එම ටොලර් යාත්‍රා තුල කාන්තාවන් සහ දරුවන් කොපමණ සංඛ්‍යාවක් මිය යන්නට ඇත්දැයි දන්නේ රිශාඩ් බදුර්දීන් සහ ඔහුගේ පාතාල බිරිද බවත් එම සංවිධාණය විසින් ප්‍රකාශ කරනවා.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඔබේ ඇස් පෙනීම සඳහටම වුවද නැති කල හැකි නරක පුරුදු 08 ක්

කෙටියෙන් කිව්වොත් ඇස් කියන්නේ පණ වගේ. ඇස් නොපෙනන පුද්ලයෙක් හමුවුවහොත් අසන්න ඔවුන්ගේ අඳුරු ලෝකය පිළිබඳ. ලෝකය දකින්න ලෝකය විඳින්න...

කොල්ලා ආසම වචනයෙන් නොකිවූ කෙල්ල කරනවට ආසම දේවල් 06 ක් ඔන්න

ගෑණු කියන්නේ කවදාවත් හිතේ තියෙන දේවල් කිව්ව අය නෙවේ. එයාලා හරි දක්ෂයි ඒ දේවල් අනිත්‌ කෙනාට අඟවන්න. ඒ වගේම...

මිනිස්සු ඇයි මගේ පුද්ගලික ජීවිතය පිලිබදව මෙච්චර හොයන්නේ.. ඒවා මහා 3rd class වැඩ – ගයාත්‍රි ඩයස්

මිනිස්සු ඇයි මගේ පුද්ගලික ජීවිතය පිලිබදව මෙච්චර හොයන්නේ.. ඒවා මහා 3rd class වැඩ.. ලංකාවේ වසර ගණනාවක් මුළුල්ලේ නොඅඩුව ප්‍රේක්ෂක...

අත් යට කළු වීමේ ගැටළුවට නිවසේ සිට කළ හැකි සරල පහසු සත්කාර 04 ක්

අත් යට කළු වීම, වර්ථමානයේ බොහෝ තරුණියන් මුහුණදෙන ප්‍රධාන ගැටළුවක්. මුහුණ, අත්, පා සියල්ලටම ප්‍රතිකාර කිරීමට තරුණියන් පෙළඔුනත් අත්යටට...
- Advertisement -spot_imgspot_img

ස්වර්ණවාහිනි නාලිකාවේ නිව්ස් කියන ඉෂාරා සමරසිංහගේ ඡායාරූප එකතුවක් මෙන්න

ස්වර්ණවාහිනි නාලිකාව තුලින් හැමදාමත් රාත්‍රි 8ට live at 8 හරහා ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස අපි හැමෝගේම ආදරය දිනාගෙන සිටින තවතිදක්ශ...

ගෙදරදීම Professional Clean up එකක් තනියෙන්ම කරගමු

අද අපි ඔබව දැනුවත් කරන්න හදන්නේ Professional Clean up ගෙදරදීම කොහොමද කරන්නේ යන්න පිළිබදවයි. අපේ රටේ ගොඩක් අය පුරුදු...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you