free page hit counter
Articleජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

-

- Advertisment -spot_img

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය රංගනයේ වගේම නර්ථණයේද යෙදෙනවා මේ දින වල දැක ගන්නට පුලුවන්. ඇගේ පළමු රැකියාව වන්නේ බැංකු ක්ශේත්‍රයයි ඉන් අනතුරුව රංගන ක්ශේත්‍රයට පිවිසෙන ඇය මේ වන විට ප්‍රේක්ශකයන් අතර බෙහෙවින්ම ජනප්‍රිය වීමට සමත් වෙලා තිබෙනවා. තරින්දි පසුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවකට එකතු වී මේ විදිහට තමා කතාබහේ එකතු වෙලා තියෙන්නෙ.

තරින්දි මේ දින වල ජිවිතේ කොහොමද?
ජිවිතේ නම් ගොඩාක් හොදින් ගත කරනවා ගොඩාක් සතුටින් තමා කාලය ගෙවන්නේ. නමුත් මේ වසන්ගත තත්වය නිසා නිර්මාණ නම් කිහිපයකටම රූපගත කිරිම් නතර කරලා තියෙන්නේ. මේ දින වල වැඩි කාලයක් යොමු කරලා තියෙන්නේ හිරු මෙගාස්ටාර් වැඩසටහන සදහායි.

ඔබ රංගනයට අමතරව නර්ථනයටද බෙහෙවින්ම ප්‍රිය කරන කෙනෙක් නේද?
ඔවු. නර්ථනය සමග මට ලොකු බැදිමක් තියෙනවා. මම පොඩි කාලයේ ඉදන්ම නර්ථනයට ගොඩාක් ආසයි. ඒ නිසාම මම ඉස්කොලේ සාමාන්‍ය පෙළට වෙනකම් උඩරට නර්ථනය හැදැරුවා. ඉස්කෝලේ යන කාලයෙ ඉදන්ම මම නර්ථය සදහා ගොඩාක් දක්ශයි.

ඔබ ඉතාමත් ආසාවෙන් බැංකු ක්ශේත්‍රයේ රැකියාවක නිරත වුනත් ඇයි ඔබ එම රැකියාවෙන් සමුදෙන්න හිතුවේ?
මගේ අම්මා නැතිවෙනවා ඒ නිසා තමා මගේ බැංකු ක්ශේත්‍රයේ ගමන වෙනස් වෙන්නේ. මම බැංකුවක රැකියාවක් කරන්න ආස වුනත් මගේ අක්කා බැංකුවක් රැකියාවක් කරන නිසා. එයා අදින කරන විදිහ පවා හරිම පිලිවෙලයි. මම හැමදේම ඉගෙන ගත්තේ එයා දිහා බලලා.

ඔබේ පෙම්වතා වන ඉසුරුගෙන් ඔබේ රංගන දිවියට මොන වගේ සහයෝගයක් ද ලැබෙන්න?
ඉසුරු කියන්නේ ගොඩාක් හොද කෙනෙක්. මම එයාගෙන් දකින්නේ ආදරවන්තයෙක්ගේ බූමිකාව විතරක් නොවේ. එයා මට වෙලාවකට තාත්තා කෙනෙක් වගේ වෙලාවකට මගේ සහෝදරයෙක් වගේ තවත වෙලාවකට ඔහු මගේ යාළුවෙක් වගේ. ඒ හැම බුමිකාවක්ම ඔහු විසින් ඉතාමත් සාර්ථකව ඉශ්ඨ කරනවා. ඒ වගේම මගේ නර්ථන ජිවිතයත් රංගන ජිවිතයත් සාර්ථක කර ගැනීමට ඔහු මට නිදහස දිලා තිබෙනවා.

1

2

3

4

5

6

7

8

9

10

11

12

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඔබේ ඇස් පෙනීම සඳහටම වුවද නැති කල හැකි නරක පුරුදු 08 ක්

කෙටියෙන් කිව්වොත් ඇස් කියන්නේ පණ වගේ. ඇස් නොපෙනන පුද්ලයෙක් හමුවුවහොත් අසන්න ඔවුන්ගේ අඳුරු ලෝකය පිළිබඳ. ලෝකය දකින්න ලෝකය විඳින්න...

කොල්ලා ආසම වචනයෙන් නොකිවූ කෙල්ල කරනවට ආසම දේවල් 06 ක් ඔන්න

ගෑණු කියන්නේ කවදාවත් හිතේ තියෙන දේවල් කිව්ව අය නෙවේ. එයාලා හරි දක්ෂයි ඒ දේවල් අනිත්‌ කෙනාට අඟවන්න. ඒ වගේම...

මිනිස්සු ඇයි මගේ පුද්ගලික ජීවිතය පිලිබදව මෙච්චර හොයන්නේ.. ඒවා මහා 3rd class වැඩ – ගයාත්‍රි ඩයස්

මිනිස්සු ඇයි මගේ පුද්ගලික ජීවිතය පිලිබදව මෙච්චර හොයන්නේ.. ඒවා මහා 3rd class වැඩ.. ලංකාවේ වසර ගණනාවක් මුළුල්ලේ නොඅඩුව ප්‍රේක්ෂක...

අත් යට කළු වීමේ ගැටළුවට නිවසේ සිට කළ හැකි සරල පහසු සත්කාර 04 ක්

අත් යට කළු වීම, වර්ථමානයේ බොහෝ තරුණියන් මුහුණදෙන ප්‍රධාන ගැටළුවක්. මුහුණ, අත්, පා සියල්ලටම ප්‍රතිකාර කිරීමට තරුණියන් පෙළඔුනත් අත්යටට...
- Advertisement -spot_imgspot_img

ස්වර්ණවාහිනි නාලිකාවේ නිව්ස් කියන ඉෂාරා සමරසිංහගේ ඡායාරූප එකතුවක් මෙන්න

ස්වර්ණවාහිනි නාලිකාව තුලින් හැමදාමත් රාත්‍රි 8ට live at 8 හරහා ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස අපි හැමෝගේම ආදරය දිනාගෙන සිටින තවතිදක්ශ...

ගෙදරදීම Professional Clean up එකක් තනියෙන්ම කරගමු

අද අපි ඔබව දැනුවත් කරන්න හදන්නේ Professional Clean up ගෙදරදීම කොහොමද කරන්නේ යන්න පිළිබදවයි. අපේ රටේ ගොඩක් අය පුරුදු...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you