free page hit counter
Articleමගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව...

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

-

- Advertisment -spot_img

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළලේ ඇය ඉන්දියානු රංගන ශිල්පි සිද්ධාර්ත් මල්හෝත්‍රා සමග සිදුකල අගනා නර්තනය සමගයි,ඉතින් ඇය තමන්ගේ රංගන ජීවිතයේ ඉදිරිවැඩ කටයුතු ගැන දක්වන්නෙ මෙවැනි අදහසක්.

අවුරුදු දෙකහමාරක් විතර මම ලංකාවේ නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ.ඇත්තටම කාලයකට පස්සේ තමයි මම නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ. ඒ ආරම්භය තියන්නෙ පාරදිගේ ටෙලි නිර්මාණයෙන්. අවුරුදු දෙකහමාරක් විතර මම ලංකාවේ නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. කාලයකට පස්සේ මාව නිර්මාණයකින් දකින්න ලැබීම ප්‍රේක්ෂකයන්ටත් ලොකු සර්ප්‍රයිස් එකක් වුණා.පාර දිගේ නිර්මාණය තෝරාගන්නත් විශේෂ හේතුවක් තියෙන්න ඇති නේද ඔබට.පිටපත කියෙව්වම මට කරන්න තිබුණ චරිතයට ආස හිතුණා.මගේ ගණන් නම් වැඩි හැබැයි මගේ වටිනාකම දන්නා අය ඒක ගැන හිතන්නේ නැ මගේ ගාන ගෙවලා මාව සල්ලිවලට ගන්නවා.දැන් අඩු මුදලට වැඩ කරන්න ඕන තරම් අය ඉන්නවා. ගණන් උස්සද්දි ඔබව වැඩවලට ගන්න අධ්‍යක්ෂකවරු මැලි වෙන්නේ නැද්ද,මාව නිර්මාණයකට ඕනේනම් මගේ වටිනාකම දීලා නිර්මාණවලට සම්බන්ධ කරගන්නවා

දුශේනි මියුරංගිගෙ ඡායාරූප රැසක් පහතින්

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඔබේ ඇස් පෙනීම සඳහටම වුවද නැති කල හැකි නරක පුරුදු 08 ක්

කෙටියෙන් කිව්වොත් ඇස් කියන්නේ පණ වගේ. ඇස් නොපෙනන පුද්ලයෙක් හමුවුවහොත් අසන්න ඔවුන්ගේ අඳුරු ලෝකය පිළිබඳ. ලෝකය දකින්න ලෝකය විඳින්න...

කොල්ලා ආසම වචනයෙන් නොකිවූ කෙල්ල කරනවට ආසම දේවල් 06 ක් ඔන්න

ගෑණු කියන්නේ කවදාවත් හිතේ තියෙන දේවල් කිව්ව අය නෙවේ. එයාලා හරි දක්ෂයි ඒ දේවල් අනිත්‌ කෙනාට අඟවන්න. ඒ වගේම...

මිනිස්සු ඇයි මගේ පුද්ගලික ජීවිතය පිලිබදව මෙච්චර හොයන්නේ.. ඒවා මහා 3rd class වැඩ – ගයාත්‍රි ඩයස්

මිනිස්සු ඇයි මගේ පුද්ගලික ජීවිතය පිලිබදව මෙච්චර හොයන්නේ.. ඒවා මහා 3rd class වැඩ.. ලංකාවේ වසර ගණනාවක් මුළුල්ලේ නොඅඩුව ප්‍රේක්ෂක...

අත් යට කළු වීමේ ගැටළුවට නිවසේ සිට කළ හැකි සරල පහසු සත්කාර 04 ක්

අත් යට කළු වීම, වර්ථමානයේ බොහෝ තරුණියන් මුහුණදෙන ප්‍රධාන ගැටළුවක්. මුහුණ, අත්, පා සියල්ලටම ප්‍රතිකාර කිරීමට තරුණියන් පෙළඔුනත් අත්යටට...
- Advertisement -spot_imgspot_img

ස්වර්ණවාහිනි නාලිකාවේ නිව්ස් කියන ඉෂාරා සමරසිංහගේ ඡායාරූප එකතුවක් මෙන්න

ස්වර්ණවාහිනි නාලිකාව තුලින් හැමදාමත් රාත්‍රි 8ට live at 8 හරහා ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස අපි හැමෝගේම ආදරය දිනාගෙන සිටින තවතිදක්ශ...

ගෙදරදීම Professional Clean up එකක් තනියෙන්ම කරගමු

අද අපි ඔබව දැනුවත් කරන්න හදන්නේ Professional Clean up ගෙදරදීම කොහොමද කරන්නේ යන්න පිළිබදවයි. අපේ රටේ ගොඩක් අය පුරුදු...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you