free page hit counter
කියවන්න“දෙවෙනි ඉනිම, සංගීතේ, ඉස්කොලේ කවුරු බැන්නත් මම නතර කරන්නේ...

“දෙවෙනි ඉනිම, සංගීතේ, ඉස්කොලේ කවුරු බැන්නත් මම නතර කරන්නේ නැහැ. මමයි රජා”

-

- Advertisment -spot_img

සංගිතේ, දෙවෙනි ඉනිම, ඉස්කෝලේ වැනි ලංකාවේ අංක එකේ මෙගා නාට්‍ය වල තිර රචකයා ඔහුයි. මෙගා නළු නිලියන් ඇති කරන්නටත් නැති කරන්නටත් හැකියාව ඇති සමාජ මාධ්‍යයේ වැඩි පුරම බැනුම් ඇසීමට ලක් වන ඔහු සමන් එදිරිමුනියි.

මෙගා නාට්‍ය කලාව සහ වත්මන් තත්වය පිළිබදව ඔහු පවසන්නේ මෙවන් කතාවක්.

“ මට නාට්‍යයේ කොටස් ගණන ප්‍රශ්ණයක් නැහැ. රුපවාහිනි ආයතනයෙන් කොටස් 10,000ක් ලියන්න කිව්වත් මම ලියනවා. මම ලියපු හැම නාට්‍යයක්ම රේටින් වලිනි පළමුවෙනි තැනට ආවා. සමාජ මාධ්‍ය මට කොතරම් බැන්ලා මඩ ගහලා අපහස කරත් මම ලියන නාට්‍ය තමා ලංකාවේ වැඩිපුරම බලන මෙගා නාට්‍ය. සමහරු බනිනවා, සමහරු හොද කියනවා. ඒවා මට අදාල නැහැ. මේක මගේ රස්සාව.

උදාහරණයකට ගන්න දෙවෙනි ඉනිම නාට්‍ය දැන් අවුරුදු 4ක ඉදන් යනවා. ඉතින් ඒකේ රගපාන නළු නිලියන්ට අවුරුදු 4ක ඉදන් ස්ථිර වැටුපක් හම්බවෙනවා. එහම ලැබෙනකොටත් රුගත කිරිම් නවත්තන්න කියලා කැ ගහන එක ගැන මට කියන්න තියෙන්නේ ඕන කෙනෙකුට නාට්‍යයේ ඉන්නත් පුළුවන් කැමති කෙනෙකුට තමන්ගේ ආරක්ශාව වෙනුවෙන් නාට්‍යයෙන් අයින් වෙනන්ත් පුළුවන් කියලා. කවුරුත් අල්ලන් ඉන්නේ නැහැ. එයාලට කැමැත්තක් කිරිමේ අයිතිය තියෙනවා යාළුවනේ.”

1

2

3

4

5

6

7

8

9

10

11

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

පුංචි කාලේ ඉඳලම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවා – දුලංග සම්පත්

දසවන ඩ්‍රීම් ස්ටාර් හීනය සැබෑ කරගත් දුලංග දක්ෂ ගායකයෙකි. ඉතින් ඔහු ගැන මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා. මොකද හිතෙන්නේ දුලංග… කියාගන්න...

“මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉගෙන ගන්නවා” – කියා දෙන්න ආදරේ තරම් හි දිගැසි

මේ දිනවල විකාශය වන කියා දෙන්න ආදරේ තරම් නාට්‍ය යේ දිගැසි නැතහොත් සචින්තනී කෞෂල්‍යා කියලා කියන්නේ දක්ෂ ජනප්‍රිය රංගන...

“ශලනි කියන්නේ සීයට සීයක් ගොඩක් හොඳ ගැහැනු ළමයෙක්” – සචින් ලියනගේ

කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ නිර්වාන්ගේ චරිතයට රංගනයෙන් දායක වන සචින් ලියනගේ කියල කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුගේ හදවත් දිනාගත්...

නයනතාරා උපන්දින සාදය ජයටම සමරුව හැටි මෙන්න

නයනතාරා වික්‍රමාරච්චි කියලා කියන්නේ දෙවැනි ඉනිම කතා මාලාව හරහා රසික හදවත් දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියකි. නයනතාරා රංගන දිවියට අත්පොත්...
- Advertisement -spot_imgspot_img

“අම්මා කෙනෙක් විදිහට මට ලොකු වගකීමක් දැනෙනවා” – නෙහාරා පීරිස්

ගොඩක් කාලයකට පස්සේ නැවතත් නෙහාරා පීරිස්ව පුංචි තිරයෙන් අපට දැකගන්නට ලැබෙනවා. අම්ම කෙනෙක් හැටියට ඇය අවුරුද්දක්ම දරුවා වෙනුවෙන් නෙහාරා...

නයෝමි තක්ෂිලා හොර රහසේම මංගල ගමනටද

නයෝමි තක්ෂිලා කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම්. කොහොම උනත් නයෝමිව ගොඩ දෙනෙක් අදුනන්නේ පුජා කියලා. ඒ නීල පබළු ටෙලිනාට්‍ය...

Must read

පුංචි කාලේ ඉඳලම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවා – දුලංග සම්පත්

දසවන ඩ්‍රීම් ස්ටාර් හීනය සැබෑ කරගත් දුලංග දක්ෂ ගායකයෙකි....
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you