නියපොතු කන එක සාමාන්‍යයෙන් ළමා කාලයේදිම පටන් ගන්න පුරුද්දක්. මේ පුරුද්ද ජීවිත කාලෙ පුරාවටම තියනවා වගේම ඒ පුරුද්ද අත් හරින්නත් හරිම අමාරුයි. අපි හැමෝම දන්නෙ මේක නරක පුරුද්දක් විදියට වුනත් මේ පුරුද්දෙන් ඔයාගෙ හැසිරීම ගැන රසවත් කරුණු ගොඩක් හෙළි කරනවා. විශේෂයෙන්ම ඔයාගෙ ආතති මට්ටම ගැනත් හෙළි කරන්න පුලුවන්.
නියපොතු කන පුරුද්ද පිටිපස්සෙ තියන හේතු හොයා ගන්න කරපු පරීක්ෂණ කීපයක් පිළිබදවයි අද අප ඔබ වෙත ගෙන එන්නේ…
ගොඩක් නියපොතු කන අය අධික ලෙස වැඩ කරන අය කියලා අධ්‍යනයකින් හොයා ගෙන තියනවා. මේ පරීක්ෂණයට සහභාගි වුන අයගෙන් බාගයක් අධික ලෙස නියපොතු කන පුද්ගලයන් වූ අතර අනිත් පිරිස එසේ නොකරන අයයි.
නියපොතු කන පුද්ගලයින් බොහොමයක් දුරට එයාලගෙ සාමාන්‍ය වේගයෙන් කාර්යයක් කරන්නෙ නැහැ. ගොඩක් අය ගැටලුවක් විසඳා ගන්න උත්සහ කරන වෙලාවට නියපොතු සපා කන ප්‍රවණතාව වැඩී.
කම්මැලිකම හා කලකිරීම නියපොතු සපා කන්න ලොකුම හේතුවක්. ඒක පුරුද්දක් වුනාම, කම්මැලි වෙලාවට හෝ අවට බලා ගෙන ඉන්න වෙලාවට ඔබට මේ පුරුද්ද කරන්න ගොඩක් ඉඩ තියනවා.
නියපොතු සපා කන පුද්ගලයින් ගොඩක් වෙලාවට තමන් ගැන බලාපොරොත්තු තියා ගන්න අධි ජයග්‍රාහකයන්. එයාලගෙ ඉලක්ක කරා ලඟා වෙන්න බැරි වුණාම, තමන් ගැන කලකිරීමට හෝ ලැජ්ජාවට පත් වුණාම මේ පුරුද්ද එයාලගෙ තුලින් බලා ගන්න ද පුලුවන්.
මෙහෙම මානසික තත්ව තියන හැම කෙනෙක්ම තමන්ගෙ නියපොතු සපා කන්නෙ නැති වුනත් සමහර විට නියපොතු කන එක මානසික ගැටළුවක ලක්ෂණයක් වෙන්නත් පුලුවන්.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…