පිටි කෝප්ප 1
බේකින් පවුඩර් තේ හැඳි 1
බිත්තර 1
සීනි 75g
වැනිලා තේ හැඳි 1
බටර් 50g
කිරි ස්වල්පයක්.
සාදන ක්‍රමය
මුලින්ම සීනි හා බිත්තර හොදින් මිශ්‍ර කර ගන්න .පසුව පිටි හා බේකින් පවුඩර් ටික දමා කලවම් කර ගන්න. බටර් ටික දියකර කිරි සමග එකතුකර සියල්ලම මිශ්‍ර කර වැනිලා දමා ගන්න.
දැන් අවශ්‍ය නම් කොටස් වලට වෙන් කර කැමති වර්ණයක් එක් කර ගන්න. දැන් කුඩා ප්‍රමාණයේ බෝල සාදා අත්ල මත තබා තද කර තරමක් පැතලි කර එහි උඩ කිරි ටිකක් ගා සීනි ටිකක් දමා ගන්න.. 180c විනාඩි 30 පමණ බේක් කර ගන්න.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
නිර්මාණකරුවෙකුගේ කාර්යය පහසු නැත. සාමාන්‍ය යැයි පෙනෙන වස්තූන් තුළට නව ජීවයක් ලබා දී “මට මෙය…