උකුණන්ට අත් බෙහෙත් වට්ටෝරු කිහිපයක් අපි අද ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න කැමතියි නේද?ඔබේ දරුවාගේ හිසකෙස් ගැන සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය වෙනවා. හිස කෙස් පෝෂණයෙන් තොරව අවලස්සන වෙන්න හේතු ගොඩාක් තියෙනවා. ඒ අතරින් ගොඩාක් ප්‍රබල හේතුවක් ගැන කතා කරන්න තමයි මේ සුදානම.”උකුණන්”උකුණන් කියන්නේ මිනිස් හිස කෙස්, රෝම ආශ්‍රිත ජිවත් වෙන කුඩා පරපෝෂි ජිවයෙක්.
එතකොට උකුණා සිය ආහාර අවශ්‍යතාවය සපුරා ගන්නේ ඔබේ හිස් කබලේ සමේ තියෙන කුඩා කේෂ නාලිකා වල ඇති රුධිරයෙන්.වැඩුණු උකුණකු මි.මී. 4 ක් පමණ වෙනවා. උකුණාගේ ආයූ කාලය දින 40 ක් වෙනවා. ගැහැනු උකුණකු දිනකට බිත්තර 10 ක් පමණ දමනවා. මේ බිත්තර ලේඩින් ලෙස හදුන්වනවා.පොඩ්ඩක් හිතන්නකෝ, එක ගැහැණු උකුණෙක් තම දින හතලිහෙන් දින තිහක් බිත්තර දානවා කියලා සැලකුවොත් බිත්තර 300ක් නේද? එහෙම ගැහැණු උකුණන් කිහිපදෙනක් ඔබේ හිස කෙස් වල ජිවත් වුනොත් ඔබේ හිස කෙස් වලට වෙන දේ හිතන්නකෝ.හිසකෙස් අතර උකුණත් සිටිනවා පෙනීම දකින්නෙකුට ප්‍රිය උපදවන දසුනක් නම් නොවේ.සමහර විට අන් අය ඔබ පිළිකුල් කරන්න ඉඩ තියෙනවා. හිස කෙස් හැලීම, හිස කෙස් පැසීම, හිස්හොරි වගේ අනෙක් හිසකෙස් අවලස්සන කරන හේතු වලට වඩා උකුණු වදේ ප්‍රබල වන්නේ අන්න ඒ නිසයි.
උකුණන්ට අත් බෙහෙත් වට්ටෝරු
අපිරිසිදු කම
හවුලේ භාණ්ඩ භාවිතය
උකුණන්ට අත් බෙහෙත් වට්ටෝරු උකුණන් බෝවීම ගැන පුළුල්ව කතා කලොත් අනිවාර්යයෙන්ම මේ කාරණා ටික මතක් කරන්න ඕනා.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…