ඇත්තටම කොහොමද මෙයාලා දැනගන්නේ ඒ කූඹියා මැරිලා කියලා. එයාලට ඉතින් අපිට වගේ දියුණු මොළයක් නෑනේ.
කූඹියෙක් මැරුණම ඒ කූඹියගේ ඇඟෙන් රසායනික ද්‍රව්‍යයක් නිදහස් කරනවා. ඒකෙන් අදහස් කරන්නේ එයාව සුසාන භූමියකට අරගෙන යන්න කියලා. ඉතින් මේ රසායනික ද්‍රව්‍යය කූඹින්ට දැනුණ ගමන් අර කූඹියා සුසාන භූමියට රැගෙන යනවා.
එතකොට පණ පිටින් ඉන්න කූඹි උස්සගෙන යනවත් දැකලා ඇතිනේ.
ඒක වෙන්නෙ මෙහෙමයි. මේ රසායනික ද්‍රව්‍ය පණ පිටින් ඉන්න කූඹියෙක්ගේ ගෑවුනත් අනිත් කූඹි හිතන්නේ එයා මැරිලා කියලා. එයා මොන චලන දැක්වුවත් හිතන්නේ මැරිලා කියලා. ඒ නිසා තමයි උස්සගෙන යන්නේ.
(උ.ගැ.)
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…