කියවන්න

ෆැලන්ගේ උපන්දින සැමරුම මෙන්න

ෆැලන් ඇන්ඩ්‍රියා කියලා කියන්නේ මේ වෙනකොට අපේ රටේ බොහොම ජනප්‍රිය ගායන ශිල්පිනියක්. ඇය ගායන ක්ශේත්‍රයට පිවිසෙන්නේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් හරහායි. දෙරණ ඩ්‍රීම්ස්ටාර් වීම තුලින් ඇය ඇගේ කලා ගමන ආරම්කරන අතර මේ වනකොට ඇය දක්ශ ගායිකාවත්. ඉතින් ෆැලන් ඇන්ඩ්‍රීයාට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා.

මේ අතර ඇයට ආදරය කරන හැමෝම ඇයට ඇගේ උපන් දිනය වෙනුවෙන් අපුරු සුභ පැතුම් එක් කරලා තිබුනා. මේ වෙනුවෙන් ඇය ඇගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට අපුරු සටහනක් ද එකතු කර තිබෙනවා. එම සටහන මෙසේයි.

“මම බොහෝම සරල උපන් දින පාර්ටියක් ගත්තා මගේ ගෙදර අයත් එක්ක මේ වසන්ගත කාලයේ හැමෝම පරිස්සමින් ඉන්න ඕන. මට කියන්න ඕන වුනේ එක තප්පරයක් අරගෙන් ඔයාලා හැමෝටම ස්තූති කරන්න. මට එවපු සුභ පැතුම්, කමෙන්ට්ස්, මසේජ්, පොස්ට්, ස්ටෝරිස් ඒ හැම දේකටම. ඒයා ආයේ රි පොස්ට් කරන්න බැරි වුනා නම් මට සමාවෙන්න. ඒ සුභ පැතුම් මේ කේක් මේ මල් මේ තැගි හැම දේම මට ගොඩාක් දේවල් කියලා දෙනවා. ඒ වගේම ඔයාලගේ ආදරේ ගැන. ඒ වගේම මම ඉක්මනටම ඔයාලගේ හැම මසේජ් එකකටම රිප්ලයි කරන්නම්. බොහෝම ස්තූති මේ ආදරනීය ආශිර්වාදයන් වලට ඔයලගේන් මගේ ජිවිතයට ලැබුනු. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.”

යනුවෙන් අපුරු සටහනක් තබා තිබුනා. ඉතින් දක්ශ ගායිකාවක් වන ෆැලන් ඇන්ඩ්‍රියාට අපද ඇගේ උපන් දිනයට සුභ පැතුම් එක් කරන ගමන් මේ පහලින් දිස් වන්නේ ඇගේ අපුරු ඡායාරුප එකතුවකි.

1

2

3

4

5

6

7

8

9

10

11

12

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

4 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

4 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

4 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

4 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

4 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

4 years ago