මෙවර පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කමක් දිනාගත් යුධ හමුදාවේ දිනේෂ් ප්‍රියන්තට සහ හෙල්ල විසිකිරීම ඉසව්වෙන් තවත් ලෝකඩ පදක්කමක් හිමි කරගත් දුලාන් කොඩිතුවක්කු වෙත ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් මෝටර් රථ දෙකක් ත්‍යාග වශයෙන් ලබාදීමට කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාව වාහන අපනයන කරුවන්ගේ සංගමය ඒ සදහා අනුග්‍රහය ලබාදී තිබෙනවා.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…