කියවන්න

හිරුෂි වසුන්දරාගේ ඡායාරුප එකතුවක් මෙන්න

දකුණු ලක මාතර ඉපිද සියනෑ පුරවරයට ඇගේ සම්ප්‍රාප්තිය සිදුවූයේ සිය මවගේ මහ ගෙදර එහි වූ බැවිනි. ගම්පහ රත්නාවලී බාලිකා මහා විදුහලේ ඉගෙනුම ලැබූ කාලයේ ඇය නිවේදන, කථික තරගවලින් ජය ගත් අතර පසුව ඇයට සිරස රූපවාහිනියේ පුංචි පැංචි ළමා වැඩසටහනේ නිවේදිකාවක් ලෙසද කටයුතු කිරීමට අවස්ථාව උදා විය. පිරිපුන් යෞවනයට එළැඹි රූමත් කටකාර හැඩකාර ඇය දෙරණ රූපවාහිනියේ 2018 අවුරුදු කුමරිය ලෙස දෙවැනි ස්ථානය හිමිකර ගන්නට ඇය සමත් විය.

මේ දිනවල නැවත විකාශයක් සිදුවන දෙරණින්ම නිෂ්පාදනය කළ “පාවෙලා වලාකුළේ ඒවිද අම්මා” ටෙලි නාට්‍යයේ ඩොක්ටර් අනුරාධි ලෙස ලබාගත් ජනප්‍රියත්වය අදටත් එලෙසම රඳවා තබා ගැනීමට තරම් ඈ සමත්ව ඇත. එමෙන්ම මේ දිනවල ස්වර්ණවාහිනියෙන් රාත්‍රී 7.30ට විකාශනය වන ‘ටීචර් අම්මා’ ටෙලි නාට්‍යයේ “සයොනාරා ටීචර්” ලෙසින්ද බොහෝ දෙනාගේ ප්‍රසාදයට ගෞරවයට ඇය පවා පත්වී හමාරය.

ඉතින් මේ නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්, මෙන්ම ගුරුවරියක් ලෙසද කටයුතු කරන හිරුෂි වසුන්දරාගේ අනාගතයට අප සුබ පතන ගමන් මේ ඇයගේ සුන්දර ඡායාරුප එකතුවකි.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago