සෞඛ්‍ය උපදෙස්

මොළයේ වර්ධනයට උපකාරී වන ආහාර වර්ග කිහිපයක්

1. ලුණුවිල

මෙය ලවණ ගතිය ඉහල ආහාර සංයෝගයක් වන අතර මෙම ආහාර මගින් මානසික ආතතිය පාලනය කර ශක්තිය ද වර්ධනය කරනු ලබයි. (මතක ශක්තිය වර්ධනයට පමණක් නොව රුධිර වර්ධනයටමෙන්ම රුධිරයේ විෂ ඉවත් කරනු ලබන ශරීරයට ඉතාමත් යෝග්‍ය ආහාර සංයෝගයකි.)

2. ඩාර්ක් චොක්ලට්

මොළේ ක්‍රියාකාරීත්වය වැඩි කරනු ලබන අතර මෙහි අඩංගු කැෆෙන් සහ ෆ්ලෙවනොයිට්ස් මතක ශක්තිය වැඩි කිරීමට ද උපකාරි  වේ.

3. කහ

මෙමගින් මානසික ආතතිය පාලනය කර මොළේ සෛල වර්ධනයට මෙන්ම මතක ශක්තිය වර්ධනයට ද ඉතාමත් යෝග්‍ය වේ. මෙහි අඩංගු, කර්කමින් මගින් මොළේ සෛල වර්ධනයට සුවිශේෂී හැකියාවක් ද  පවති.

4. වට්ටක්කා ඇට

ඉතාමත් යෝග්‍ය ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණයක් මෙහි අඩංගු වේ. මෙහි අඩංගු යකඩ මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරනු ලබන අතර මැග්නීසියම් මගින් මොළයට හානි කරන රෝග වලක්වා ගැනීමට ද හැකිවේ.

5. බ්‍රොකලි

මෙහි පෝෂ්‍ය පදාර්ථ සහ ශරීරයට හිතකර ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණයක් අඩංගු වේ. මෙහි අඩංගු, විටමින් K බුද්ධිමය හැකියාව වර්ධනයකරනු ලබන අතර කොලින් මගින් මතක ශක්තිය වර්ධනයට උපකාරි වේ.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago