සෞඛ්‍ය උපදෙස්

ප්‍රතිශක්තිය වඩවන ආහාර වර්ග 6 ක් මෙන්න

1. මුංඇට

ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනයට ‍අවශ්‍ය කරන, ප්‍රෝටීන්/ අයන්/ විටමින් B6/ සින්ක් යන සංඝටක බොහොමයක් මුංඇට තුල අන්තර්ගත වේ. ප්‍රතිශක්තිය වර්ධනයට අමතරව ආහාර ජීරණය ක්‍රමවත් කරයි, සිරුරේ බර අඩු කර ගැනීමට ද උපකාරි වන අතර හෘද සෙඛ්‍යටද යෝග්‍ය වේ.

2. ඉගුරු

ප්‍රතිශක්තිය වර්ධනයට අවශ්‍ය කරන ප්‍රෝටීන් /යකඩ/ කැල්සියම් මෙහි අන්තර්ගත වේ. (සෙම් ආශ්‍රිත රෝග, සෙම්ප්‍රතිශ්‍යවෙන් ඇති කරනු ලබනබැක්ටීරියා මර්ධනයට ද මෙම ඖෂධීය සංඝටකය වඩාත් යෝග්‍ය වේ.)

3. පැඟිරි කුලයේ පළතුරු (දොඩම්, නාරං, දෙහි)

මෙහි විටමින් c බහුල ලෙස අන්තර්ගත බැවින් සුදු රුධිරානු වර්ධනයට ද වඩාත් ඉවහල් වේ. ප්‍රතිශක්තිය වර්ධනයට අමතරව මෙහි අඩංගු විටමින් B/ කොපර්/ පොස්පරස්/ පොටැසියම්/ මැග්නිසියම් මගින්, ආහාර ජීරණය ක්‍රමවත් වේ, කොලෙස්ටරෝල් පාලනය වේ, ඇතැම් පිළිකා සෛල මර්ධනය කරයි, සම පැහැපත් වීම ආදී බොහෝ කාර්යයන් මෙමගින් සිදු කරනු ලබයි.

4. කොත්තමල්ලි

ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය රසායනික සංඝටක විශාල ප්‍රමාණයක් මෙහි බහුලව අන්තර්ගත වේ. මෙහි අඩංගු, විටමින් A/ විටමින් C / විටමින් E/ විටමින් B6/ සින්ක්/ යකඩ මගින් ප්‍රතිශක්තිය වර්ධනයට අමතරව සිනි මට්ටම පාලනය කිරීම, ආහාර ජීරණය ක්‍රමවත් කිරීම, මතක ශක්තිය වර්ධනය වීම, සම පැහැපත් කිරීම, ආදී අතුරුඵල ද බොහොමයක් මෙහි දක්නට ඇත.

5. Red bell pepper

ප්‍රතිශක්තිය වර්ධනයට අවශ්‍ය වන, විටමින් B6/ ෆෝලෙට්/ විටමින් A/ විටමින් E මගින් ප්‍රතිශක්තිය වර්ධනයට අමතරව රක්ත හීනතාවය අවමකිරීම ද ඇස් පෙනීම වර්ධනය කිරීම ද සිදු කරනු ලබයි.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago