සෞඛ්‍ය උපදෙස්

හිස්කබලේ සෙම පිරීම සුව කරගත හැකි පහසු ක්‍රම කිහිපයක් මෙන්න

සෙම්ප්‍රතිශ්‍යාව හැදුනහම දින කිහිපයක් යනකල් හිස්කබලේ සෙම පිරීම නිසා ඇතිවන බර ගතිය ඔබ අත්විඳිලා ඇති. සයිනසයිටීස් කියන්නෙත් විවිධහේතු නිසා මෙලෙස නාස් කුහරයේ පිරෙන සෙම කාලයක් පුරා තිබීමෙන් ඇති වන ආසාදනයට ලක්වනු ලබන තත්වයකි.

සයිනසයිටීස් හැදුනම කෙනෙකුට දැනෙන්නේ ඇස් දෙක නාසය නලල ආශ්‍රිත දැඩි වේදනාවකි. කාලයක් තිස්සෙ මෙලෙස සෙම පැවතිය හොත් එයඝන වීම නිසා ශල්‍යකර්ම පවා සිදු කර ඒවා ඉවත් කිරීමටද සිදුවේ. ඒ තත්ත්වයට පෙර සයිනසයිටීස් ඉක්මනින්ම සුව කිරීමට පහසු ක්‍රම කිහිපයක්පිළිබදව අද අප ඔබ වෙත ගෙන එන්නට සිතුවා.

1. නිතරම උණු වතුර පානය කිරීම

මියගිය සුදු රුධිරාණු ඒකරාශී වීමෙන් සෑදෙන සෙම ස්වභාවිකවම උණුසුම හමුවේ දිය වීමත් ජලයේ සයිනසයිටීස් උත්සන්න කෙරෙන ක්ෂුද්‍ර ජීවීන්විශාල ප්‍රමාණයක් උතුරවන විට විනාශ වන නිසාවෙන්  අඛණ්‌ඩව උණු වතුර පානය කිරීම මගින් සහනයක් ඔබට ලබා ගත හැක.

2. රතු ළූණු ආහාරයට ගැනීම

රතු ළූණු ආහාර සදහා එක් කර ගැනීම මගින් ඔබේ සයිනසයිටීස් තත්ත්වයට සහනයක් ලබා ගත හැක. රතු ළූණු වල ඇලීනියස් නම් සංයෝගයඉහල ප්‍රමාණයක් අන්තර්ගත ව තිබෙන අතර ඇලීනියස් වලින් නාස් කුහරයේ ඇති සෙම බිඳහෙලන්න වගේම එහි වර්ධනය වන ක්ෂුද්‍ර ජීවීන් අඩපණකිරීමටත්  දායක වෙනවා. මේ නිසා රතු ළූණු වැඩි වශයෙන් ආහාරයට ගැනීම මගින් මෙම රෝගී තත්ත්වයට සහනයක් ලබා ගත හැකි.

3. හැකි හැම විටම හුමාලය ඇල්ලීම

සයිනසයිටීස් ඇති කරන ක්ෂේලේශ්ම උණුසුම හමුවේ දිය කිරීමට මේ තුලින්  හැකියාව ඇත. එහිදී ඝන වී ඇති සෙම දිය කර හැරීම සිදු කර ගතහැක. උදෑසන හා රාත්‍රී නින්දට යාමට පෙර මෙය සිදු කිරීමෙන් සයිනසයිටීස් තත්ත්වය සුව කර ගත හැක.

4. ගම්මිරිස් වැඩිපුර ආහාරයට ගැනීම

සෙම දිය කර හරින සහ නාස් කුහරයේ වර්ධනය වන ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරන සංයෝග රාශියක් ගම්මිරිස් සතුව පවති. ආහාර සදහා ගම්මිරිස්භාවිත කිරීම මගින් සයිනසයිටීස් සුව අතට පත් කරගත හැක.

5. දිනපතා ඇපල් ආහාරයට ගැනීම

විටමින් C ඉහලම සාන්ද්‍රණයකින් ඇති ඇපල් සයිනසයිටීස් සුව කර ගන්න ලේසිම ක්‍රමයක්. ප්‍රබල ඔක්සිකාරකයක් වන විටමින් සී නාස් කුහරයේ ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීමට වගේම සෙම දිය කර හැරීමටද දායක වෙනවා. දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම මගින් සතියක වැනි කාලයක් තුලඔබේ සයිනසයිටීස් තත්ත්වය සුව අතට පත්කර ගැනීමට හැකිවනු ඇත.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago