සෞඛ්‍ය උපදෙස්

සතුන්ගේ කිනිතුල්ලන්ගෙන් මිනිස් මොළයට හානි කරන වයිරසයක්

සතුන්ගේ ශරීරයේ සිටින කිනිතුල්ලන් සපාකෑම හේතුවෙන් මිනිසාගේ මොළයට හානි කරන රෝගී වයිරසයක් ව්‍යාප්තවෙමින් පවතින බව ඇමෙරිකාවකළ අධ්‍යයනයකින් පළමුවරට හඳුනාගෙන තිබේ. ටික් බොර්න් එන්සෆලයිටීස් වයිරසය ලෙස මෙම රෝගය හඳුන්වා ගෙන තිබේ.

ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශ කිනිතුල්ලන් සහිත පෙදෙස් වන අතර, ඔවුන් සිටීම සාමාන්‍ය තත්ත්වයක් බවද, මුවන්ගේ වර්ධනය හේතුවෙන්කිනිතුල්ලන්ගේ වර්ධනයක් දැකගත හැකි බවද ඔවුහු පෙන්වා දෙති. මුවන්, බළලු‍න්, බල්ලන්ගේ සිරුරුවල සිටින කිනිතුල්ලන් කඳුකර පෙදෙස්වලසැරිසරණ මිනිසුන්ගේ ශරීරයේ රැඳී, සැඟව සිටිමින් සපන අතර මේ නිසා ආසාත්මිකතා මෙන්ම රෝග ද සෑදෙන බව තහවුරු කරගෙන ඇත. විශේෂඥයන් පවසන්නේ, මෙම කිනිතුල්ලන් සංචාරක කුරුල්ලන්ගෙන් බෝ වෙන්නට ඇති බවය. කෙසේවුවත් කිනිතුල්ලෙක් කෑ පමණින් අසනීපවෙන්නේ යැයි බිය නොවන ලෙසද ඔවුන් පවසනු ලබයි.

කිනිතුල්ලන් සපාකෑම අවම කරගැනීම සඳහා සම ආවරණය කරගන්නැයිද, සපා කෑ විට එම ස්ථානය හොඳින් සෝදා හරින්නැයිද, කිනිතුල්ලන්සපාකෑම නිසා ඇති වූ බව සිතිය හැකි රතු ලප, උණ රෝග, පසුගිය මාසයක පමණ කාලයක් තුළ දැකිය හැකි වූයේ නම් ප්‍රතිකාර ලබාගැනීමටයොමුවන්නැයිද වෛද්‍යවරුන් පවසා ඇත. මේ වෙනවිට මෙම රෝගය යුරෝපය, ස්කැන්ඩිනේවියාව සහ ආසියාවටද බලපෑම් කරමින් තිබේ.

1

2

3

4

5

6

7

8

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago