ලස්සන වෙන්න රහස්

බීට්රූට් වලින් නිවසේදීම ලිප් බාම් එකක් සාදා ගන්නා ආකාරය මෙන්න.

අද අප ඔබ වෙත ගෙන එන්නට සිතුවා බීට් රූට් වලින් ලිප් බාම් එකක් සාදාගන්නා ආකාරය පිළිබදවයි.

ලිප් බාම් එක සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය
1.සුද්ද කරගත් බීට්රූට් ගෙඩියක්
2.සුදු පොල්තෙල් තේ හැන්දක්
3.පෙට්‍රෝලියම් ජෙල්
4.විටමින් E කරලක්
5.කුඩා ඩප්පියක්.

එය සාදන ආකාරය
මුලින්ම සුද්ද කර ගත් බීට්රූට් අලය ග්‍රේට්ර් එකෙන් ග්‍රේට් කරගන්න. ඉන් පසුව පෙනේරයක් මගින් යුශ ටික වෙනත් බෝල් එකකට වෙන් කර ගන්න. වතුර එකතු නොකරන්න. පසුව එයට සුදු පොල්තෙල් තේ හැන්දක් එකතු කරගන්න. හොදින් කලවම් කරන්න. එයට වැස්ලින් පෙට්‍රෝලියම් ජෙල් තේ හැදි බාගයකුත් එයට එකතු කර හොදින් මිශ්‍ර කරගන්න. එයට විටමින් E කරලේ තෙල් එකතු කර ගන්නත් අමතක කරන්න එපා. දැන් මේ සේරම එකතු කරගෙන තියෙන නිසා හොදින් මෙය කලවම් කරගන්න. දැන් ඔබට දැකගන්න පුලුවන් වෙයි රෝස පැහැති ලිප් බාම් එකක්. මෙය පිරිසිදු වියලා ගත් කුඩා ඩප්පියකට දාගෙන භාවිතා කරන්න. අනිවාර්යයෙන්ම ෆිජ් එකේ තියන්න අමතක කරන්න එපා.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago