Featured posts
කකුල් වල marks ගොඩක් තියෙන අයට කිසිම foot cream එකක් use කරන්නේ නැතුව පැහැදිලි වෙනසක් ලබා ගන්න පුළුවන් වෙනවා මේ දේවල්වලින්, පිරිසිදු සුදු පොල් තෙල් (Extra virgin ද කියලා බලලා භාවිතයට ගන්න), එඬරු තෙල්, vitamin E, Olive Oil, තල තෙල් (හොඳ එකක් හොයාගන්න පුළුවන් උනොත් භාවිතයට ගන්න) මේ ටික ඔක්කොම එකතු කරලා oil එකක් හදන් bottle එකකට දාගෙන හැමදාම veseline petroleum gel එක්ක mix කරලා use කරා. මෙයකකුල් දෙකේ පමණක් නොව ඔබේ අවශ්‍යතාවය මත අත් වලත් ආලේප කල හැකි. එයින් ඔබට මනා පෙනුමක් ද ලබාගත හැකිය. සති 2 කින් පමණ ඔබට වෙනස අතිවිදිය හැක.
පර්යේෂණයන්ට අනුව මිනිස් නියපොතු අශ්වයෙකුගේ කුර මෙන් ශක්තිමත් ය. නමුත් තවමත් අපි ඒවා දිගටම බිඳ දැමෙන ලෙස අපි කටයුතු කරයි.…
අපේ අත්වල සමට දිනපතා බොහෝ දේ දරාගත යුතුව ඇත. කැසීම, වියළි බව සහ සමේ කෝපයක් ඇතිවීම බොහෝ දෙනෙකුට පොදු රෝග…
විටමින් C පරිභෝජනය සම්බන්ධයෙන් වැරදි සිදු කිරීම කළ නොහැක්කකි. ඔබ එය අනුභව කරන්න, බොන්න හෝ ඔබට අසාත්මික තත්වයක් නොමැති නම්…
අපි අපේ දත් සුදු කරන්න බොහේ සෙයින් මුදල් වියපැහැදම් කරනු ලබයි. මෙම ක්රියා පටිපාටි තරමක් මිල අධික වන අතර නැවත…
ඔබට සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා දෙන ප්‍රතිකාරයක් ලබා ගැනීමට ස්පා වෘත්තිකයෙකු වෙත යෑම අවශ්‍ය නොවේ. ෆුට් සෝක් ඉතා අඩු වියදමකින්…
කෝපය යනු කෑගැසීම සහ නරක මනෝභාවයකින් සිටීම පමණක් නොවේ. තරහව වර්ග 3ක් තිබේ. ඒ සෑම එකකටම තමන්ගේම රෝග ලක්ෂණ ඇත.…
රටඉඳි සුපිරි ආහාරයක් ලෙස නොසැලකුණත් ඒවා ඊට ඉතා ආසන්න ආහාරයකි. රටඉදි බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙන අතර ඒවා අනුභව කිරීම…
1.සම රන් වන් පැහැය කරන පානයක්. ඔබ දන්නවාද කහ වලින් බොහෝ රෝග රැසකට මහගු උපකාරක් වුනු බව ඒ වගේම පොල් කිරි වලින් අම්ලපිත්ත රෝගයයට මහගු උපකාරයක්වෙන බව එය කොහොමද බලමු රැව රැක ගන්න උපකාර වෙන්නේ කියලා. ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය පොල් කිරි කෝප්ප එකක් කහකුඩු තේ හැදි භාගයක්(පුළුවන් නන් නිවසේම සදා ගන්නා කහකුඩු ගන්න) කෙසෙල් ගෙඩි 1ක් අඹ ගෙඩියක් මී පැණි කුරුදු කුඩු ස්වල්පයක් එය සදා ගන්නා ආකාරය අඹ,කෙසෙල් පොඩියට කපා ඉහත සදහන් කරපු සියල්ල දමා බ්ලෙන්ඩර් කරන්න ඉන්පසු එයට මී පැණි එකතු කර පානය කරන්න. 2.දැන් බලමු මුහුණට පැක් එකක්. ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය කඩල පිටි පොල් කිරි කස්තුරි කහ කුඩු වියලි දොඩම් පොතු කුඩු ලෙමන් මීපැණි සාදාගන්නා ආකාරය…
තොල් අඳුරු පැහැ වෙන්න විවිධ හේතු බලපානවා. තද හිරු එලියට නිරාවරණය වීම, ආසාත්මිකතා, බාල තත්ත්වයේ තොල් ආලේපන භාවිතය, බුලත් විට කෑම, දුම් පානය, කැෆේන් අඩංගු බීම වැඩිපුර පානය කිරීම ආදිය මින් සමහරක්. මේවා නිසා අඳුරු පැහැ ගැන්වුණු තොල් ඇති අය විශාලමුදලක් වියදම් කරලා විවිධ ප්‍රතිකාර කරනවා. අද කියන්න යන්නේ තොල්වල අඳුරු පැහැය නැති කරන්න ගෙදරදීම කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැන. ඔබත් අඳුරු පැහැ තොල් නිසා වදවිඳිනවා නම් මේ ලිපිය ඔබට සහනයක් වේවි. 01) දෙහි දෙහි කියන්නේ මුහුණ සුදු වීමට, ලප කැළැල් නැති කිරීමටත් යොදා ගන්නා දෙයක්. ඔබේ අඳුරු පැහැ වුණු තොල් වලටත් ඔබට දෙහි භාවිතාකරන්න පුළුවන්. මේ සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. ඔබ රාත්‍රී නින්දට යාමට පෙර දෙහි බින්දු කිහිපයක් ගෙන එය ඔබගේ තොල් වල ආලේප කරන්න. මාස දෙකක් පමණ එක දිගට මේ විධියට කළොත්ඔබට ඉක්මනින්ම තොල්වල අඳුරු පැහැය නැති කර ගන්න පුළුවන් වේවි. තරමක් තුනී දෙහි පෙත්තක් කපා ගන්න. එය මතට සීනි ස්වල්පයක් ඉස එය ඔබේ තොල් මත හොඳින් අතුල්ලන්න. එමගින් ඔබේ තොල්වල ඇතිමැරුණු සම ඉවත් වී නැවුම් සම මතු වේ. මෙය දිනපතා සති දෙකක් පමණ කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිපල ලබා ගත හැක. දෙහි,ග්ලිසරින් හා මී පැණි තේ හැඳි භාගය බැගින් ගෙන හොඳින් මිශ්‍ර කර රාත්‍රී නින්දට පෙර ඔබේ තොල්වල ආලේප කරන්න. ප්‍රතිඵල ලැබෙනතුරුමෙය සිදු කරන්න. 02) රෝස රෝස කියන්නේ සමට සිනිඳු බවක්, සීතලක් ලබාදෙන මෙන්ම සමට මොයිස්චරයිසින් ලබා දෙන ඉතාම හොඳ ඖෂධයක්. තොල්වල අඳුරු පැහැයනැති කරන්නත් මෙය උපයෝගී කරගන්න පුළුවන්. මේ සඳහා ඔබට කරන්න තියෙන්නේ රෝස වතුර බිංදුවකට මී පැණි බින්දු කිහිපයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ඔබේ තොල් මත ආලේප කිරීමයි. දිනකට දෙතුන් වරක් මෙසේ කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. රෝස පෙති තලප මේස හැන්දකට බටර් තේ හැන්දක් සමග මී පැණි හෝ කිරි ස්වල්පයක් එකතු කරන්න. ඉන් පසු එය ඔබගේ තොල් මත ආලේප කරමෘදුව සම්බාහනය කරන්න. මෙය සතියකට දෙවතාවක් සිදු කරන්න. රෝස පෙති කිහිපයක් ගෙන එය කිරි වල පොඟවා පැයක් පමණ තබන්න. ඉන් සපු එය හොඳින් මිශ්‍ර කර තලපයක් සාදා ගන්න. ඉන් පසු එයට මී පැණිතේ හැඳි භාගයක් හා සැෆ්‍රන් ස්වල්පයක් එකතු කරන්න. මෙම මිශ්‍රණය ඔබේ තොල්වල ආලේප කර මිනිත්තු 15ක් පමණ තබා ඉවත් කරන්න. දිනකටදෙවරක් මෙය සිදු කරන්න. 03) ඔලිව් ඔයිල් සුන්දර දෙතොලක් ලබා ගැනීමට ඔලිව් ඔයිල් කියන්නෙත් හොඳ ප්‍රතිකාරයක්. ඔලිව් ඔයිල්වල ඇති පෝෂණ ද්‍රව්‍ය මගින් ඔබගේ තොල් වලට මනාපෝෂණයක් ලබා දෙන අතරම තොල්වලට අවශ්‍ය මොයිස්චරයිසින් ද ලබා දී තොල් සිනිඳු කර ලස්සන කරනවා. නියම තත්තවයේ ඔලිව් ඔයිල් බිදු කිහිපයක් ගෙන ඔබේ තොල් මත ආලේප කර මෘදුව සම්බාහනය කරන්න. දිනපතා නින්දට යාමට පෙර මෙය සිදුකළහොත් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔලිව් ඔයිල් ස්වල්පයකට සීනි ටිකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන් පසු මෙම මිශ්‍රණය තොල්වල ආලේප කර මෘදුව ස්ක්‍රබ් කරන්න. සතියකටසැරයක් පමණ මෙය සිදු කරන්න. මෙය හරියට කළොත් මාසයක් හෝ දෙකක් ඇතුලත ඔබට ඔබේ තොල්වල ස්වභාවික වර්ණය මෙන්ම දීප්තිමත්පෙනුමක් ලබා ගන්න පුළුවන්. 04) සීනි ඔබේ සමේ ඇති මැරුණු සෛල ඉවත් කිරීම සඳහා සීනි කියන්නේ ඉතාම වැදගත් ද්‍රව්‍යයක්. මෙමගින් තොල්වල ඇති අඳුරු පැහැති මැරුණු සෛලඉවත් කර නැවුම් පෙනුමක් ලබා දෙයි. සීනි මේස හැඳි තුනක් සහ බටර් මේස හැඳි තුනක් හොඳුන් මිශ්‍ර කර තරමක් ඝන මිශ්‍රණයක් සාදා ගන්න. එයින් ඔබේ තොල් මෘදු ලෙස ස්ක්‍රබ්කරන්න. සතියකට සැරයක් මෙය සිදු කරන්න. සීනි තේ හැන්දක්, මී පැණි තේ හැන්දක් සහ ආමන්ඩ් ඔයිල් තේ හැඳි භාගයක් හොඳින් මිශ්‍ර කර එම මිශ්‍රණයෙන් සතියකට වරක් පමණ ඔබේ තොල්ස්ක්‍රබ් කරන්න.…