තව තව දේවල්

ඔබේ රුව වඩවන ක්‍රම 2ක් මෙන්න.

1.සම රන් වන් පැහැය කරන පානයක්.

ඔබ දන්නවාද කහ වලින් බොහෝ රෝග රැසකට මහගු උපකාරක් වුනු බව ඒ වගේම පොල් කිරි වලින් අම්ලපිත්ත රෝගයයට මහගු උපකාරයක්වෙන බව එය කොහොමද බලමු රැව රැක ගන්න උපකාර වෙන්නේ කියලා.

ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය 

පොල් කිරි කෝප්ප එකක්

කහකුඩු තේ හැදි භාගයක්(පුළුවන් නන් නිවසේම සදා ගන්නා කහකුඩු ගන්න)

කෙසෙල් ගෙඩි 1ක්

අඹ ගෙඩියක්

මී පැණි 

කුරුදු කුඩු ස්වල්පයක් 

එය සදා ගන්නා ආකාරය 

අඹ,කෙසෙල් පොඩියට කපා ඉහත සදහන් කරපු සියල්ල දමා බ්ලෙන්ඩර් කරන්න ඉන්පසු එයට මී පැණි එකතු කර පානය කරන්න.

2.දැන් බලමු මුහුණට පැක් එකක්.

ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය 

කඩල පිටි

පොල් කිරි

කස්තුරි කහ කුඩු

වියලි දොඩම් පොතු කුඩු

ලෙමන්

මීපැණි 

සාදාගන්නා ආකාරය

මේවා මුහුණට අවශ්‍ය පමණ අරගෙන හොදින් කලවම් කරන්න ඉන් පසු හොදින් මුහුණ සෝදා. මදරස්නේ වතුරින් පොගවාපු තුවායකින් මුහුණසම්බාහනය කරන්න විනාඩි 5/10 ඉන් පසු අපි සාදා ගත් පැක් එක මුහුණට දමන්න. විනාඩි 30හෝ විනාඩි 45 තියා. මෙම pack එක ඇල් වතුරින්ඉවත් කරනන්. (කුරුලෑ සහිත සමක් නන්  මද රස්නේ වතුරට ලෙමන් බින්දු දෙකක් දමා සෝදන්න) 

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago