සෞඛ්‍ය උපදෙස්

විශ්මිත උළුහාල් පානය ඔබත් පානය කර තිබේද?

1.කොලෙස්ටරෝල් ඇවිත් කියලා බයක් දැනෙනවාද ? 2.නිතර නිතර හිසරදය දැනෙනවාද ? 3.හතියක් එනවාද? 4.මුත්‍රා සමග ප්‍රෝටීන් පිට වනවාද? 5.රුධිරයේ මේදය ඉවත් කරයි එසේ නම් කොලෙස්ටරෝල් නසන දියවැඩියාව පාලනය.

වෙන විශ්මිත ඔසුවක් ගෙදරදිම සකසා ගන්න. ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය. 1.යන්තම් කොටා ගත්ත උළුහාල් මේසහැදි 2 2.තලාගත් ඉඟුරු කැබැල්ලක් 3.වතුර කෝප්ප එක හමාරක්ස දා ගන්නා ආකාරය සහ පාවිච්චි කරන ආකාරය. 1.වතුර උණුකර ගන්න සාස්පානකට දමා වතුර නටද්දි ලිපෙන් බා ගන්න එය වැසිය හැකි කෝප්පයකට දමා ගන්න. එයට තලා ගත් ඉඟුරු සහ උළුහාල් දමන්න. පැය 3ක් වසා තබන්න. පුරා රැයක් වුවද තබා ගත හැකි. අනතුරුව උදෑසන හිස් බඩ පානය කරන්න.

2.මෙම පානය මාසෙකට දවස් කිහිහිපයක් රාත්‍රීයට සාදා උදෑසන පානය කිරීමෙන් විශ්මිත ගුණයක් ලබා ගත හැක.

3.ටික දිනකින් ශරීරයට ලොකු සනීපයක් සහ සැහැල්ලුවක් දැනෙයි එසේ වන්නේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් (එල් ඩී එල්) නහර වලින් ඉවත් වීම නිසයි.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago