ගෝල්ඩන් ඔයිල් නැත්නම් කහ තෙල් සත්කාරය
ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය වෙන්නේ පොල්කිරි සහ අමු කහයි.
මෙය සාදා ගන්නා ආකාරය.
1.කහ තෙල් සදා ගන්නා ආකාරය
හොදින් මිටිකිරි ගන්න වතුර ස්වල්පයක් දමා ඉන්පසු අමු කහ කොටා එමකිරි එකට දමා උදෑසන අවුවේ තබන්න. දහවල් වනවිට එන තෙල් එක අරන් රාත්‍රී නින්දට පෙර හොදින් සමට උරාගන්නා ලෙස රවුමට රවුමට මසාජ් කර උදෑසන සෝදා හරින්න.
ඔබට පහසු ආකාරයෙන් මේකෙන් එකක් සාදා ප්‍රතිඵල බලන්න පුලුවන්. මේ ඔයිල් එකෙන් ස්වල්පයක් අරන් හොදින් සමට උරා ගන්නා ආකාරයට සම්බාහනය කරන්න ලප කැලැල්, සමේ වේලුනු ස්වාභාවය හා අවුවට සම පිලිස්සුම් වලට ඉතාම වටිනා තෙල් එකක් ඒවගේම සම දීප්තිමත් කරයි.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…