ආයුර්වේදයේ සියඹලා වලට හිමිවන්නේ පුදුමාකාර තැනක්
අප පෙලෙන බොහෝ රෝගාබාදා වලට ප්‍රදාන හේතුව වන්නේ බඩ වැල්වල ඉතිරි වන ආහාර එසේ නැතහොත් ආමයට සියඹලා යුෂ මහඟු කාර්යක් ඉටු කරනවා. බඩවැල් පිරිසිදු කර මල ඉතා පහසුවෙන් පිට කරන ගුණයක් සහිත වටිනා පානයයක්. ඔබගේ හිසකෙස් යාම පාලනය වේ. දියවැඩියාව, අර්ශස්, කොලෙස්ටරෝල් වලට ඉතා වටිනා පානයකි.
සියඹලා පානය සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
සාදා ගන්නා ආකාරය.
*සියඹලා යුෂ ගෙන එයයට වතුර වීදුරු 3න දමා මිශ්‍ර කර පිරිසිදු රාස්පානකට දමා රත් වෙන්නට තබන්න.
*සියඹලා මිශ්‍රණය රත් වෙද්දි ලිපෙන් බා එයට සීනී සහ ලුණු එකතු කර ගන්න.
*මෙසේ සාදා ගත් සියඹලා යුෂ පානය වීදුරු හතරකට දමන්න.
*එක වීදුරුවකට මින්චි කොල කිහිපයක් හා දෙහි පෙති දෙකක් දමා පැයක් ශීතකරණයේ තබන්න.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…