ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය.
කඩල පිටි
පොල් කිරි
කස්තුරි කහ කුඩු
වියලි දොඩම් පොතු කුඩු.
ලෙමන්
මීපැණි.
මේවා මුහුණට අවශ්‍ය පමණ අරගෙන හොදින් කලවම් කරන්න. ඉන් අනතුරුව හොදින් මුහුණ සෝදා. මදරස්නේ වතුරින් පොගවාපු තුවායකින් මුහුණ සම්බාහනය කරන්න විනාඩි 5/10 ඉන් පසු අපි සාදා ගත් පැක් එක මුහුණට දමන්න. විනාඩි 30හෝ විනාඩි 45 තියා. දාපු පැක් එක ඇල් වතුරින් ඉවත් කරන්න. (කුරුලෑ සහිත සමක් නන් මද රස්නේ වතුරට ලෙමන් බින්දු දෙකක් දමා සෝදන්න)
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…