ඔබ දන්නවාද කහ වලින් බොහෝ රෝග රැසකට මහගු උපකාරක් වුනු බව ඒ වගේම පොල් කිරි වලින් අම්ලපිත්ත රෝගයයට මහගු උපකාරයක් වෙන බව එය කොහොමද බලමු රැව රැක ගන්න උපකාර වෙන්නේ කියලා.
ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය
පොල් කිරි කෝප්ප එකක්
කහකුඩු තේ හැදි භාගයක්(පුළුවන් නන් නිවසේම සදා ගන්නා කහකුඩු ගන්න)
කෙසෙල් ගෙඩි 1ක්
අඹ ගෙඩියක්
මී පැණි
කුරුදු කුඩු ස්වල්පයක්
සදා ගන්නා ආකාරය.
අඹ,කෙසෙල් පොඩියට කපා ඉහත සදහන් කරපු සියල්ල දමා බ්ලෙන්ඩර් කරන්න ඉන්පසු එයට මී පැණි එකතු කර පානය කරන්න.
මෙමගින් ඔබට සනා ප්‍රතිපලයක් ලබාගත හැක.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…