ස්වාභාවික බ්ලීචීන්
රාබූ කියන්නේ මෙලනින් පාලනය වෙන එලවලුවක් කියන්න එක ඔබ දන්නවා නේද ඒවගේම රතු අල. කොල පැහති එළවළු වර්ග.
අද අප ඔබ වෙත ගෙන එන්නේ කෙමිකල් වලින් තොරව මුහුණට කරන සත්කාර
පලමුව හොදින් මුහුණ සෝදා පිරිසිදු කර ගන්න.
මුහුණට දවස් 7 පැක් 7ක්.
1.පළමු දින.
මේ සදහා රාබු යුශ ලෙමන් ස්වල්පයක් මීපැණි බදුනකට දමා හොදින් කලවම් කර ඇස් වටේ හැර මුහුණට පැක් එක දමන්න.
අනතුරුව අයිස් වතුරෙන් මුහුණ සෝදන්න. වියලි සමක් ඇති අය මෙම ආලේපනය පාවිච්චි කරන විට ලෙමන් නොදමන්න.
2.දෙවෙනි දින
කඩල පිටි කස්තුරි කහ මී පැනි, ලෙමන් යුෂ මිශ්‍ර කර ආලේප කරන්න
3.තෙවෙනිව දින
කහ දොඩම් ලෙලි හොදින් වේලා කුඩු කර එයට මී පැණි දමා ආලේප කරන්න
4.හතරවන දින
ගස් ලබු ලෙමන් යුෂ කස්තුරි කහ ස්වල්පයක් දමා ආලේප කරන්න.
5.පස්වන දින
තක්කාලි යුශට කඩල පිටි, සුදු හාල් පිටි මී පැණි දමා ආලේප කරන්න
6.හත්වන දින
අර්තාපල් යුෂ මී පැණි ලෙමන් යුෂ මිශ්‍ර කර ආලේප කරන්න
7.හත්වන දින
කොකුම් පොතු කුඩු, සුදු හදුන්, අරළු කුඩු, වැල් මී කුඩු කස්තුරි කහ ස්වල්පයක් ඇල්වතුරින් මිශ්‍ර කර ආලේප කරන්න
දවස් 7ට පාවිච්චි කර ස්වාභාවික ලෙස මුහුණ බ්ලීචීන් කරමු.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…