ඒ සදහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය,
1.චාකෝල්
2.කඩල පිටි
3.රෝස වතුර
4.කෝමාරිකා මදය
පිරිසිදු භාජනයක් අරගෙන කඩල පිටි මේස හැන්දක්,චාකෝල් මේස හැන්දක්,කෝමාරිකා මදය හා රෝස වතුර මේස හැන්දක් එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න.
මෙම pack එක සාදා ගන්නා ආකාරය.
1.මුලින්ම ඔයාලා භාවිතා කරන face wash එකක් මගින් මුහුණ හොඳින් පිරිසිදු කර තෙත මාත්තු කර ගන්න.
2.ඉන් පසු මෙම මිශ්‍රණය හොඳින් ආලේප කර මිනිත්තු 20කින් සෝදා හරින්න.
3.ඉන් පසු පැයක පමණ කාලයක් මුහුනේ කිසිවක් ආලේප නොකර සිටින්න.
තෙල් කුරුලෑ සහිත සමකට ඉහත පැක් එක වඩාත් යෝග්‍ය වන අතර, ඔබට වියලි සමක් ඇත්නම් රෝස වතුර වෙනුවට එලකිරි භාවිතා කරන්න.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…