ලස්සන වෙන්න රහස්

වේගයෙන් කොණ්ඩය දික් කරගන්න මේ සත්කාරය කරන්න

තට්ටය පෑදීම කොණ්ඩය යාම කාන්තා පිරිමි දෙපාර්ශවයම මුහුණ දෙනු ලබන ගැටළුවක්. පිරිපුන් දිග කෙස් කළඹක් කියන්නේ කාන්තා රූ සපුවටබෙහෙවින්ම අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් අද අප ඔබ වෙත ගෙන එන්නේ, හිසකෙස් ගණව සහ දිගුකරගන්න පුළුවන් තෙල් වට්ටෝරුවක් හදාගන්නආකාරය පිළිබදවයි.

අවශ්‍ය කරන දෑ; කෝමාරිකා අතු කිහිපයක්, කොහොඹ කොළ ස්වල්පයක්, පිරිසිදු පොල්තෙල්

මුලින්ම හෝදාගත් කෝමාරිකා අතු කැබලි වලට කපා ගත යුතුයි.

පසුව මේ ඖෂදීය සත්කාරය ඩබල් බොයිල් ක්‍රමයට හදාගත යුතුයි. ඒ සදහා රත්වෙන භාජනයට වතුර දමා එම භාජනයෙහි කුඩා භාජනයක්තබමින් එම කුඩා භාජනයට පිරිසිදු පොල් තෙල් එක් කරගන්න.

එකතු කරගත් පොල් තෙල් විනාඩි 10ක් පමණ තබා එයට කොහොඹ කොළ ස්වල්පයද එකතු කරගන්න.

කොහොඹ කොළ ද විනාඩි 10ක් පමණ රත් වු පසු කොමාරිකා කැබලි ද එයට එක් ගන්න.

තවත් විනාඩි 10ක් පමණ රත් වෙන්නට හැර හොදින් කලවම් කරන්න.

භාජනය ලිපෙන් ඉවත් කර විනාඩි 30ක් පමණ නිවෙන්නට හරින්න.

පසුව කැබලි ඉවත් වෙන ලෙස තෙල් ටික පෙරා ගන්න.

ඉන් අනතුරුව පිරිසිදු විදුරු භාජනයකට දමා සතියට දින දෙකක් පමණ මෙය භාවිතයට ගන්න.

හිස කෙස් අගය තෙල් තමා විනාඩි 5ක් පමණ ඇගිලි තුඩු මගින් හොදින් හිස සම්භාහනය කරන්න.

හිස සම්භාහනයෙන් අනතුරුව පැයකින් පසුව හොදින් හෝදාහරින්න පුළුවන්.

1

2

3

4

5

6

7

8

9

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago