ලස්සන වෙන්න රහස්

කෙට්ටු වීමට උත්සාහ දරණ ඔබට කෙට්ටු විය හැකි ක්‍රම කිහිපයක් මෙන්න

1. රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගන්න. නින්දට යාමට පෙර මද රස්නි ඇති වතුර වීදුරුවකට දෙහි අඹුල් තේ හැදි 1/2ක් හා මී පැණි තේ හැදි 1ක් මිශ්‍රකර පානය කරන්න. මෙය දිනපතා කිරිමෙන් ශරීරයේ බර අඩු වේ.

2. දිනපතා ආහාරයෙන් පසු සුදු ළුණු හා ගොරකා තම්බාගත් වතුර අඩු කෝප්ප 1ක් පානය කරන්න. මෙමගින් ආහාර දිරවීම වර්ධනය කර මේදඅවශෝෂණය අඩු කරයි. එමගින් ශරීරයේ බර අඩු වේ.

3. ගෝවා වල tartroic acid තිබේ. එමගින් සීනි හා කාබෝහයිඩ්‍රේට් මේදය බවට පත් කිරිම වළක්වයි. මේ නිසා ගෝවා මගින් ශරීරයේ බර අඩු කරයි. දිනපතා ගෝවා ග්‍රෑම් 50ක් පමණ දෙහි යුෂ සමග සාලාදයක් වගේ ආහාරයට ගැනීම සුදුසුය.

4. කරපිංචා කොල කොටා සාදාගත් ඉස්ම කෝප්ප 1/2ක් දෙහි ගෙඩි 1/2ක ඉස්ම සමග මිශ්‍ර කර උදේට පානය කරන්න. මෙයට ගම්මිරිස් ස්වල්පයක් දඑක් කරගත හැකිය.

මේ අනුව ශරීරයේ බර අඩු කිරිම සදහා ආහාර පාලනය සහ ක්‍රියාශිලි දිවිපෙවතකින් මනා පිටුවහලක් ලැබෙනවා මෙන්ම ගෙදරදීම පිළියෙල කරගත හැකි සරල ආහාර හා අත් බෙහෙත් ද ඇති බව දැන් ඔබ දන්නවා.

(උපුටා ගැනීම; ආචාර්ය එස්. එම්. සමරකෝන්
ජේ්‍යෂ්ඨ කර්‍ථකාචාර්ය කැලණි විශ්වවිද්‍යාලය)

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago