free page hit counter
ලස්සන වෙන්න රහස්කෙට්ටු වීමට උත්සාහ දරණ ඔබට කෙට්ටු විය හැකි ක්‍රම...

කෙට්ටු වීමට උත්සාහ දරණ ඔබට කෙට්ටු විය හැකි ක්‍රම කිහිපයක් මෙන්න

-

- Advertisment -spot_img

1. රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගන්න. නින්දට යාමට පෙර මද රස්නි ඇති වතුර වීදුරුවකට දෙහි අඹුල් තේ හැදි 1/2ක් හා මී පැණි තේ හැදි 1ක් මිශ්‍රකර පානය කරන්න. මෙය දිනපතා කිරිමෙන් ශරීරයේ බර අඩු වේ.

2. දිනපතා ආහාරයෙන් පසු සුදු ළුණු හා ගොරකා තම්බාගත් වතුර අඩු කෝප්ප 1ක් පානය කරන්න. මෙමගින් ආහාර දිරවීම වර්ධනය කර මේදඅවශෝෂණය අඩු කරයි. එමගින් ශරීරයේ බර අඩු වේ.

3. ගෝවා වල tartroic acid තිබේ. එමගින් සීනි හා කාබෝහයිඩ්‍රේට් මේදය බවට පත් කිරිම වළක්වයි. මේ නිසා ගෝවා මගින් ශරීරයේ බර අඩු කරයි. දිනපතා ගෝවා ග්‍රෑම් 50ක් පමණ දෙහි යුෂ සමග සාලාදයක් වගේ ආහාරයට ගැනීම සුදුසුය.

4. කරපිංචා කොල කොටා සාදාගත් ඉස්ම කෝප්ප 1/2ක් දෙහි ගෙඩි 1/2ක ඉස්ම සමග මිශ්‍ර කර උදේට පානය කරන්න. මෙයට ගම්මිරිස් ස්වල්පයක් දඑක් කරගත හැකිය.

මේ අනුව ශරීරයේ බර අඩු කිරිම සදහා ආහාර පාලනය සහ ක්‍රියාශිලි දිවිපෙවතකින් මනා පිටුවහලක් ලැබෙනවා මෙන්ම ගෙදරදීම පිළියෙල කරගත හැකි සරල ආහාර හා අත් බෙහෙත් ද ඇති බව දැන් ඔබ දන්නවා.

(උපුටා ගැනීම; ආචාර්ය එස්. එම්. සමරකෝන්
ජේ්‍යෂ්ඨ කර්‍ථකාචාර්ය කැලණි විශ්වවිද්‍යාලය)

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you