free page hit counter

සෞඛ්‍ය උපදෙස්

ඔබටත්  මෙවැනි මිතුරන් සිටි නම් ඔවුන්ව මෙම උවදුරෙන් බේරා ගැනීමට ඔවුන්ව දැනුවත් කරන්න. 

මෙය ප්‍රමාදවී නිදියන, ප්‍රමාදවී ඇහැරෙන, ඔබ ගැන 1)ඔබ නින්දට යායුත්තේ කීයටද? 2)කලින් නින්දටගොස් කලින් අවදිවීම ඇඟට  හොඳ බවට පැරණි විශ්වාසයක් තිබෙනවා. මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද?                               3)ප්‍රමාදවී නිදාගෙන ප්‍රමාදවී  අවදි වීම ඔබගේ  නිරෝගී බවට කෙසේ බලපෑම් කරයිද?        අපගේ ශරීරය තුළ ස්වභාවධර්මයා විසින් නිර්මාණය කරන ලද පුදුමාකාර ඔරලෝසුවක කටු කැරකෙන බව ඔබ දන්නවාද? මෙය බටහිර විද්‍යාවන්තුල biological clock ලෙස හදුන්වනවා. එය ඉතා ඉහල වටිනාකමකින් යුතු සේවයක් සපයයි. එය ඔබගේ ශරීරයේ බොහෝ ඉන්ද්‍රීන් ගේ ක්‍රමානුකූල පැවැත්ම තීරණය කරනවා. එමෙන්ම එම ඔර්ලෝසුව විසින් ඔබගේ නින්ද වෙනුවෙන්ද කාලයවෙන්කොට තිබෙනවා. රාත්‍රි 11සිට පාන්දර 3 අතර කාලයේදී අපගේ අක්මාව තුල වැඩි රුධිරය ප්‍රමාණයක් එකතුවෙනවා. සංසරණය වෙනවා. රුධිරය ධාරිතාවය සමග අක්මාව කෙමෙන් විශාල වෙනවා. මේ කාලය තුලදී ඔබගේ ශරීරයේ විෂ නැසීමේ ක්‍රියාවලිය ද අක්මාව විසින්ම සිදුකරනවා. ඒවගේම ඔබ විසින් දිනය පුරාම ශරීරයට එකතුකරගන්නාලද විෂ ද්‍රව්‍ය වල ගමනාගමනය සීමාකර විනාශකරදැමීමද අක්මාව විසින් සිදුකරන්නේ මේ කාලය තුලයි. ඒ කොහොම උනත්, ඔබ මේ කාලසීමාව තුල නිදාගත්තේ නැතිනම්, බොහෝදුරට ඔබගේ අක්මාවට මේ කටයුත්ත සාර්තකව සිදුකිරීමට අපහසු වෙනවා. ඔබ 11 සිට පාන්දර 3 දක්වා නිදාගත්තොත්  අක්මාව සඳහා පැය 4ක ප්‍රමාණවත් කාලයක්  විෂ නැසීමේ ක්‍රියාවලිය සඳහා ලැබෙනවා. 12ට නිදාගත්තොත් පැය 3ක් ද, 1ට නිදාගත්තොත් පැය 2 ක් ද, 2ට නිදාගත්තොත් පැය 1ක් ද ආදී වශයෙන් අපගේ ශරීරය විෂ නැසීම  සඳහා කාලය වෙන්කරගන්නවා. ඔබ පාන්දර 3ට නිදාගත්තොත් ඇත්තටම ඔබගේ ශරීරයට අහිතකර විෂ ද්‍රව්‍ය නැසීමට අක්මාවට කාලයක් ලැබෙන්නේ නැහැ. එසේ වුවහොත්කෙමෙන් අපගේ ශරීරය තුල අහිතකර දෑ එකතුවෙන්නට පටන් ගන්නවා. ඊලඟට කුමක් සිදුවේවිද කියා අමුතුවෙන් කිවයුතු නැහැ.  එසේනම් ඔබ ප්‍රමාද වී නිදාගෙන කෙතරම් ප්‍රමාද වී අවදි වුවත් ඉතාමත් තද තෙහෙට්ටු ගතියක් දැනෙනවා නේද? ඒ ඉහත හේතුව නිසාමයි. ප්‍රමාද වීනිදාගෙන ප්‍රමාදවී  අවදි වීමද සෞඛ්‍යයට අහිතකරයි.  මෙසේ උදෑසනින් අවධිවන ඔබට කලහැක්කේ කුමක්ද? ව්‍යායාම කිරීම හා නැවුම් වාතය ආශ්වාසය කිරීම(  උදෑසන 3සිට 5 අතර කාලය තුලදී ඔබගේ පෙනහලු තුල වැඩි රුධිර සංසරණයක් සිදු වෙනවාවගේම මේ කාලය තුල පරිසරය තුල ද ඉතාමත් නැවුම් වාතය අඩංගු වෙනවා) මේ කාලය තුල දී වැසිකිලි යෑම( උදෑසන  5සිට 7දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර සංසරණයක් සිදුවන්නේ මහා අන්ත්‍රය තුලයි) දවසේ ප්‍රධානම ආහාරය වන උදෑසන ආහාර වේල ලබාගැනීම මෙන්ම දිනය පුරාම ශරීරයට අවශ්‍ය පෝෂනය ලබාගැනීමට ශරීරය සකසාගැනීමවැනි දෑ සිදුකල හැකියිඒ (7 සිට 9 දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර ගමනාගමනයක් සිදුවන්නේ ආමාශය තුලයි.) ආයුර්වේද වෛද්‍යක්‍රමයෙහි මෙසේ බ්‍රහ්ම මුහුර්තයෙන් අවදිවීමත් ඉන් පසු සිදුකල යුතු  මෙම ක්‍රියාකාරකම් පිළිබඳවත් දිනචර්‍යා  යටතේ ඉතා පැහැදිලිව විස්තර කෙරෙනවා.  අතීතයේ ජීවත් වූ මිනිසුන් මෙන්ම අද ගම්මාන  වල ජිවත් වෙන මිනිසුන්  වඩා සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගතකිරීමට හේතුව ද මෙයයි. ඔවුන් කලින් නිදාගෙන කලින් අවදිවෙයි. මන්ද ඔවුන්අනුගමනය කරන්නේ ස්භාවධර්මයා විසින් සකසා දී ඇති ඔර්ලෝසුවයි. ඔබත් උත්සහකර බැලුවොත් ඔබටත් සාමාන්‍ය දිනයකට වඩා නැවුම් සහශක්තිමත් බවක් නිරායාසයෙන්ම දැනේවි. (උ.ගැ)

ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා නිවසේ තිබිය යුතු පැල 8ක්.

ශාක අපගේ ග්‍රහලෝකයේ ජීවයට අත්‍යවශ්‍ය වන්නේ ප්‍රභාසංස්ලේෂණය හරහා අප හුස්ම ගැනීමට භාවිතා කරන ඔක්සිජන් වලින් හොඳ කොටසක් නිපදවන බැවිනි. කෙසේ වෙතත්, මෙම පුදුමාකාර, ජීවීන්ගේ...

ඔබ එදිනෙදා භාවිතා කරන Makeup Wipes මගින් ඔබේ සමට කළ හැකි භයානක හානිදායක දේවල් 6ක්

වෙහෙසකර දිනකට පසු ඔබේ වේශ නිරූපණය පිස දැමීම සතුටුවීමට කරුණක් සේ පෙනුනත් එය ඇත්ත වශයෙන්ම එසේ නොවේ. එය හරියටම ප්රතිවිරුද්ධයයි. මේකප් පිසදැමීම් නිතිපතා භාවිතා...

ඔබ නිදාගන්නා ඔබේ කොට්ටය නිසා ඔබේම සෞඛ්‍යයට බලපෑම් කළ හැකි ක්‍රම 7ක්

සෑම රාත්‍රියකම නිදා ගැනීමට කොට්ටයක් තෝරා ගැනීම ඉතා වැදගත් කාර්යයකි. ඔබ එය හරිහැටි නොදන්නවා විය හැකි නමුත් ඔබ තෝරා ගන්නා කොට්ටය සහ ඔබ එය...

Pore Strips භාවිතා කිරීමට පෙර ඔබ දැනගත යුතුම වැදගත් කරුණු 6ක්

භාවිතයේ පහසුව සඳහා අපි Pore Srips වලට ප්‍රිය කළ හැකි නමුත් ඒවා යෙදුමේ සමහර අතුරු ආබාධ සහ සූක්ෂ්මතා තිබිය හැකි බව දැන් දැන් පෙනීයයි....

නිවිති කන්න අකමැති වුනත් ඔබ වැඩිපුර නිවිති කන්න පටන් ගත්තොත් ඔබේ ශරීරයට සිදු විය හැකි අරුම පුදුම දේවල්

ඔබ අඹරන ලද හැම්බර්ගර් පැටියක් සහ එකම බරින් පිසූ නිවිතිවල කොටසක් සංසන්දනය කරොත් නිවිතිවල හැම්බර්ගර් පැටියක මෙන් දෙගුණයක් යකඩ අඩංගු බව දැනගැනීමෙන් ඔබ පුදුමයට...

ඉරියව් සහ ශේෂය පිළිබඳ විශේෂඥයින් කාර්යාල සේවකයන්ගේ සෞඛ්‍යයට හානි කළ හැකි යැයි පවසන නරක පුරුදු 10ක්

දිගු කාලීනව වාඩි වී සිටීම දුර්වල සෞඛ්යයට හේතු විය හැකි බව විද්යාඥයින් පවසන කරුණකි. ඔවුන් මෙම සංසිද්ධිය "වාඩි වීමේ රෝගය" ලෙස පවා හඳුන්වනවා. ස්ථිතික...

අපි අධික ලෙස අනුභව නොකළ යුතු සෞඛ්‍ය සම්පන්න ආහාර වර්ග 08 ක්

මධ්‍යධරණී ආහාර වේල වඩාත් සෞඛ්‍ය සම්පන්න එකක් බව ඔප්පු වූ දා සිට ආහාර සෞඛ්‍යයට කෙතරම් සම්බන්ධද යන්න මිනිසුන්ට අවබෝධ වී ඇත. අවාසනාවකට මෙන් මෙම...

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...
- Advertisement -spot_imgspot_img

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you

මෙම පානය උදෑසනින්ම හිස්බඩ බිව්වොත් ඔබ ඉක්මනින්ම සුදු වෙලා ලස්සන වෙනවා.

අද කාලේ කාන්තාවන්ගේ ජනප්‍රියම මාතෘකාවක් තමයි ලස්සන විම සුදුවීම සහ beauty drink කියන්නේ. තමන්ගේ රූපය ඔප්නංවා ගැනීම සදහා අදවෙළද පොළේ බොහොමයක් නම් යටතේ බියුටි ඩ්‍රින්ක්ස් වර්ග තිබුණත් අධික මිල සහ ප්‍රතිඵල ප්‍රමාද වීම නිසාවෙන් බොහොමයක් කාන්තාවන්කණස්සලු වෙනවා.ඉතින් සුදු වෙන්න ලස්සන වෙන්න කැමති අයට 100%ක ප්‍රතිඵල සහිත ස්වභාවික beauty drink එකක් ගැනයි. ඒ තමයි කැරට්යුෂ පානය. කැරට් යුෂ පානය කිරීමෙන් ඔබට ලැබෙන සුපිරිම වාසින් මොනවද ? 1.ඇස් පෙනීම ඉතා හොඳින් වර්ධනය කරයි. 2.සමෙහි ඇති ආසාදන වර්ග, බැක්ටීරියා ආසාදන වර්ග සමනය කරයි. 3.සමෙහි පවතින පැල්ලම් නැති කොට සමට ඒකාකාරී ස්වභාවයක් ගෙන දෙයි. 4.සමෙහි රැලි වැටීම් අවම කොට තරුණ සමක් ලබාදෙයි.සම වයසට යාම ට අදාළ ලක්ෂණ ප්‍රමාද කරයි. 5.සමට හොඳ පැහැයක් ලබා දෙයි. 6.ආහාර ජීර්ණය පහසු කරවමින් මල බද්ධය වලකයි. 7.ශරීරයේ උෂ්ණත්වය අවම කරමින් තම සෞම්‍ය කරයි. 8.ශරීර විෂ නසයි. 9.හිසකෙස් වල පවතින ගැටලු වලට පිලියම් කරයි.අලංකාර දිලිසෙන හිසකෙස් ලබාගැනීමට උපකාර කරයි. 10.කොලෙස්ටරෝල් සහ හෘද රෝග වලට හිතකරයි. 11.මුඛ රෝග වලට කදිමයි. 12.අස්ථි ශක්තිමත් කරයි. 13.ආමාශගත රෝගවලට සහනයක් ලබාදෙයි.ආමාශය සුවපත් කරයි. 14.අර්ශස් රෝග සුවපත් කරයි. මල පිටකිරීමේදී දැනෙන අපහසුතා සමනය කරයි. 15.ස්නායු ශක්තිමත් කරයි. 16.මතක ශක්තිය වැඩි කරයි. 17.පිළිකා රෝග මර්ධනය කරයි මෙවැනි බොහෝමයක් රෝග සඳහා ඉතාමත් හිතකර වන කැරට් දියවැඩියා රෝගීන් සදහා අහිතකර වීමට පුලුවන්. ඔබට දියවැඩියාව ඇත්නම්කැරට් පානය නිතර භාවිතා නොකරන්න. කැරට් බහුලවම ආහාරයට නොගන්න. රසවත් කැරට් පානයක් සකස් කර ගන්නා ආකාරය. අවශ්‍ය ද්‍රව්‍ය : කැරට් අල කිහිපයක්, මී පැණි ස්වල්පයක්, ලුණු ස්වල්පයක්, වතුර කෝප්පයක්. පළමුව කැරට් අල කිහිපය හොඳින් සෝදා පිරිසිදු කරගන්න. පොතු සූරා කැරට් කුඩා කැබලි වශයෙන් කපා ගන්න. මෙම කැබලි වලට වතුරකෝප්පයක් හෝ ඔබට අවශ්‍ය ප්‍රමාණයක් එක් කරගෙන හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. ඉන්පසුව කැරට් පානයට මීපැණි ස්වල්පයක් සහ ලුණුස්වල්පයක් රස අනුව එක් කර ගන්න. ඔබට ඇත්තේ මහත ශරීරයක් නම් මෙම පානයට දෙහි බිංදු ස්වල්පයක් කර ගැනීමට හැකි නම් කදිමයි. දවසක් හැර දවසක් උදෑසන හිස්බඩ පානයට ගන්න. ඔබට මෙම පානය කලින් සකස් කොට ශීතකරණයෙ තබා වුවද පානය කල හැකිය. 

අළුත්වැඩියා කිරීමේදී ඔබ වැළකී සිටිය යුතු බියකරු තීරණ 5ක්.

මිනිසුන් අලුත්වැඩියාවක් සැලසුම් කරන විට හෝ ඔවුන්ගේ ස්ථානයට හොඳ...

රජයේ බදු වැඩිවීමත් සමඟ සියළු දුරකථන සමාගම් වල ගාස්තු වැඩිවෙයි

රජයේ බදු වැඩිවීම හේතු කොටගෙන දුරකථන ගාස්තු ඉහළ යයි....