Facebook
කියවන්න
ලස්සන වෙන්න රහස්
කෑම ජාති
හැඩට ඉන්න
සෞඛ්‍ය උපදෙස්
අම්මලා බබාලා ගැන
වෙනත්
ජනප්‍රිය අය ගැන
Search
LifeNews
Fashion Trends and Culture
ILoveYou.LK
කියවන්න
ලස්සන වෙන්න රහස්
කෑම ජාති
හැඩට ඉන්න
සෞඛ්‍ය උපදෙස්
අම්මලා බබාලා ගැන
වෙනත්
ජනප්‍රිය අය ගැන
type here...
Search
Facebook
Instagram
TikTok
Youtube
තව තව දේවල්
about
Dating Tips
Drivers in Windows 11
Entertainment
Fix PC Issues
අම්මලා බබාලා ගැන
ආදරය විවාහය ගැන
කෑම ජාති
කියවන්න
ජීවිතයට වැදගත්
තව තව දේවල්
ලස්සන වෙන්න රහස්
සෞඛ්‍ය උපදෙස්
හැඩට ඉන්න
තව තව දේවල්
ඔබටත් මෙවැනි මිතුරන් සිටි නම් ඔවුන්ව මෙම උවදුරෙන් බේරා ගැනීමට ඔවුන්ව දැනුවත් කරන්න.
මෙය ප්‍රමාදවී නිදියන, ප්‍රමාදවී ඇහැරෙන, ඔබ ගැන 1)ඔබ නින්දට යායුත්තේ කීයටද? 2)කලින් නින්දටගොස් කලින් අවදිවීම ඇඟට හොඳ බවට පැරණි විශ්වාසයක් තිබෙනවා. මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද? 3)ප්‍රමාදවී නිදාගෙන ප්‍රමාදවී අවදි වීම ඔබගේ නිරෝගී බවට කෙසේ බලපෑම් කරයිද? අපගේ ශරීරය තුළ ස්වභාවධර්මයා විසින් නිර්මාණය කරන ලද පුදුමාකාර ඔරලෝසුවක කටු කැරකෙන බව ඔබ දන්නවාද? මෙය බටහිර විද්‍යාවන්තුල biological clock ලෙස හදුන්වනවා. එය ඉතා ඉහල වටිනාකමකින් යුතු සේවයක් සපයයි. එය ඔබගේ ශරීරයේ බොහෝ ඉන්ද්‍රීන් ගේ ක්‍රමානුකූල පැවැත්ම තීරණය කරනවා. එමෙන්ම එම ඔර්ලෝසුව විසින් ඔබගේ නින්ද වෙනුවෙන්ද කාලයවෙන්කොට තිබෙනවා. රාත්‍රි 11සිට පාන්දර 3 අතර කාලයේදී අපගේ අක්මාව තුල වැඩි රුධිරය ප්‍රමාණයක් එකතුවෙනවා. සංසරණය වෙනවා. රුධිරය ධාරිතාවය සමග අක්මාව කෙමෙන් විශාල වෙනවා. මේ කාලය තුලදී ඔබගේ ශරීරයේ විෂ නැසීමේ ක්‍රියාවලිය ද අක්මාව විසින්ම සිදුකරනවා. ඒවගේම ඔබ විසින් දිනය පුරාම ශරීරයට එකතුකරගන්නාලද විෂ ද්‍රව්‍ය වල ගමනාගමනය සීමාකර විනාශකරදැමීමද අක්මාව විසින් සිදුකරන්නේ මේ කාලය තුලයි. ඒ කොහොම උනත්, ඔබ මේ කාලසීමාව තුල නිදාගත්තේ නැතිනම්, බොහෝදුරට ඔබගේ අක්මාවට මේ කටයුත්ත සාර්තකව සිදුකිරීමට අපහසු වෙනවා. ඔබ 11 සිට පාන්දර 3 දක්වා නිදාගත්තොත් අක්මාව සඳහා පැය 4ක ප්‍රමාණවත් කාලයක් විෂ නැසීමේ ක්‍රියාවලිය සඳහා ලැබෙනවා. 12ට නිදාගත්තොත් පැය 3ක් ද, 1ට නිදාගත්තොත් පැය 2 ක් ද, 2ට නිදාගත්තොත් පැය 1ක් ද ආදී වශයෙන් අපගේ ශරීරය විෂ නැසීම සඳහා කාලය වෙන්කරගන්නවා. ඔබ පාන්දර 3ට නිදාගත්තොත් ඇත්තටම ඔබගේ ශරීරයට අහිතකර විෂ ද්‍රව්‍ය නැසීමට අක්මාවට කාලයක් ලැබෙන්නේ නැහැ. එසේ වුවහොත්කෙමෙන් අපගේ ශරීරය තුල අහිතකර දෑ එකතුවෙන්නට පටන් ගන්නවා. ඊලඟට කුමක් සිදුවේවිද කියා අමුතුවෙන් කිවයුතු නැහැ. එසේනම් ඔබ ප්‍රමාද වී නිදාගෙන කෙතරම් ප්‍රමාද වී අවදි වුවත් ඉතාමත් තද තෙහෙට්ටු ගතියක් දැනෙනවා නේද? ඒ ඉහත හේතුව නිසාමයි. ප්‍රමාද වීනිදාගෙන ප්‍රමාදවී අවදි වීමද සෞඛ්‍යයට අහිතකරයි. මෙසේ උදෑසනින් අවධිවන ඔබට කලහැක්කේ කුමක්ද? ව්‍යායාම කිරීම හා නැවුම් වාතය ආශ්වාසය කිරීම( උදෑසන 3සිට 5 අතර කාලය තුලදී ඔබගේ පෙනහලු තුල වැඩි රුධිර සංසරණයක් සිදු වෙනවාවගේම මේ කාලය තුල පරිසරය තුල ද ඉතාමත් නැවුම් වාතය අඩංගු වෙනවා) මේ කාලය තුල දී වැසිකිලි යෑම( උදෑසන 5සිට 7දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර සංසරණයක් සිදුවන්නේ මහා අන්ත්‍රය තුලයි) දවසේ ප්‍රධානම ආහාරය වන උදෑසන ආහාර වේල ලබාගැනීම මෙන්ම දිනය පුරාම ශරීරයට අවශ්‍ය පෝෂනය ලබාගැනීමට ශරීරය සකසාගැනීමවැනි දෑ සිදුකල හැකියිඒ (7 සිට 9 දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර ගමනාගමනයක් සිදුවන්නේ ආමාශය තුලයි.) ආයුර්වේද වෛද්‍යක්‍රමයෙහි මෙසේ බ්‍රහ්ම මුහුර්තයෙන් අවදිවීමත් ඉන් පසු සිදුකල යුතු මෙම ක්‍රියාකාරකම් පිළිබඳවත් දිනචර්‍යා යටතේ ඉතා පැහැදිලිව විස්තර කෙරෙනවා. අතීතයේ ජීවත් වූ මිනිසුන් මෙන්ම අද ගම්මාන වල ජිවත් වෙන මිනිසුන් වඩා සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගතකිරීමට හේතුව ද මෙයයි. ඔවුන් කලින් නිදාගෙන කලින් අවදිවෙයි. මන්ද ඔවුන්අනුගමනය කරන්නේ ස්භාවධර්මයා විසින් සකසා දී ඇති ඔර්ලෝසුවයි. ඔබත් උත්සහකර බැලුවොත් ඔබටත් සාමාන්‍ය දිනයකට වඩා නැවුම් සහශක්තිමත් බවක් නිරායාසයෙන්ම දැනේවි. (උ.ගැ)
iloveyou@lk
-
November 22, 2022
තව තව දේවල්
ඔබේ රුව වඩවන ක්‍රම 2ක් මෙන්න.
1.සම රන් වන් පැහැය කරන පානයක්. ඔබ දන්නවාද කහ වලින් බොහෝ රෝග රැසකට මහගු උපකාරක් වුනු බව ඒ වගේම පොල් කිරි වලින් අම්ලපිත්ත රෝගයයට මහගු උපකාරයක්වෙන බව එය කොහොමද බලමු රැව රැක ගන්න උපකාර වෙන්නේ කියලා. ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය පොල් කිරි කෝප්ප එකක් කහකුඩු තේ හැදි භාගයක්(පුළුවන් නන් නිවසේම සදා ගන්නා කහකුඩු ගන්න) කෙසෙල් ගෙඩි 1ක් අඹ ගෙඩියක් මී පැණි කුරුදු කුඩු ස්වල්පයක් එය සදා ගන්නා ආකාරය අඹ,කෙසෙල් පොඩියට කපා ඉහත සදහන් කරපු සියල්ල දමා බ්ලෙන්ඩර් කරන්න ඉන්පසු එයට මී පැණි එකතු කර පානය කරන්න. 2.දැන් බලමු මුහුණට පැක් එකක්. ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය කඩල පිටි පොල් කිරි කස්තුරි කහ කුඩු වියලි දොඩම් පොතු කුඩු ලෙමන් මීපැණි සාදාගන්නා ආකාරය මේවා මුහුණට අවශ්‍ය පමණ අරගෙන හොදින් කලවම් කරන්න ඉන් පසු හොදින් මුහුණ සෝදා. මදරස්නේ වතුරින් පොගවාපු තුවායකින් මුහුණසම්බාහනය කරන්න විනාඩි 5/10 ඉන් පසු අපි සාදා ගත් පැක් එක මුහුණට දමන්න. විනාඩි 30හෝ විනාඩි 45 තියා. මෙම pack එක ඇල් වතුරින්ඉවත් කරනන්. (කුරුලෑ සහිත සමක් නන් මද රස්නේ වතුරට ලෙමන් බින්දු දෙකක් දමා සෝදන්න)
iloveyou@lk
-
October 24, 2022
තව තව දේවල්
දිනකට පැය 10 කට වඩා නිදා ගන්නේ නම්, එය සෞඛ්‍ය ගැටලුවක සලකුණක් විය හැකි බව ඔබ දන්නවාද ?
ඔබට විවේකයක් දැනීමට පැය 9 ක නින්දක් අවශ්‍ය බව ඔබ සිතනවා නම්, එය ඔබ සෞඛ්‍ය ගැටලුවකින් පෙළෙන බවට ලකුණක් විය හැකිය. විශේෂයෙන් ඔබ අනපේක්ෂිත...
iloveyou@lk
-
June 9, 2022
තව තව දේවල්
ඔබට වඩාත්ම අවශ්‍ය වූ විට ඔබේ මොළය අවදියෙන් තැබීමට උපක්‍රම 7ක්
කෝපි කෝප්පයක් නොමැතිව ජීවත් විය නොහැකිද? ඔබ නිතරම ශක්තිජනක බීම සමඟ තෙහෙට්ටුවට එරෙහිව සටන් කිරීමට උත්සාහ කරනවාද? කඩා වැටීමට පෙර අවදියෙන් සිටීමට උත්සාහ කිරීම...
iloveyou@lk
-
June 4, 2022
තව තව දේවල්
රජයේ බදු වැඩිවීමත් සමඟ සියළු දුරකථන සමාගම් වල ගාස්තු වැඩිවෙයි
රජයේ බදු වැඩිවීම හේතු කොටගෙන දුරකථන ගාස්තු ඉහළ යයි. සියලුම ස්ථාවර හා ජංගම දුරකථන සේවාවන් සඳහා වන විදුලි සංදේශ සේවා බදු ජුනි 04 වනදා...
iloveyou@lk
-
June 4, 2022
තව තව දේවල්
ඔබේ ශරීරය අයඩින් අවශ්‍ය බවට පෙන්වන සංඥා 10 ක්.
තයිරොයිඩ් හෝමෝන නිපදවීමට අවශ්‍ය ප්‍රධාන අංගය වන්නේ අයඩින් අපගේ ජීවිතයට අත්‍යවශ්‍ය වේ. අපේ ශරීරයට ඒවා තනිවම නිපදවිය නොහැක. එම නිසා මෙම මූලද්‍රව්‍යය සහිත පොහොසත්...
iloveyou@lk
-
June 3, 2022
තව තව දේවල්
මිනිසුන්ගේ මනස කියවීමට මනෝවිද්‍යාත්මක උපක්‍රම 6ක්
අප සිත් කියවිය හැකි සුපිරි වීරයන් ලෙස මවාපාමින්, අන් අය සිතන දේ කියවීමට අපට හැකි යැයි ප්‍රාර්ථනා කළ අවස්ථා අප සැමට තිබේ. නමුත් මිනිසුන්ගේ...
iloveyou@lk
-
May 30, 2022
තව තව දේවල්
ඔබට දිගු කාලයක් තරුණව හා සෞඛ්‍ය සම්පන්නව සිටීමට ඉන්දියානු රහස් 5ක්
වයසට යාම වගේම විවිධ රෝග වලට ගොදුරු වීම කියන්නේ අපි හැමෝම මුහුණ දෙන පොදු සංසිද්ධියක්.ඇත්ත වශයෙන්ම සෑම තත්පරයක් පාසාම ඔබේ සෛල වයසට යනවා. එසේ...
iloveyou@lk
-
April 15, 2022
1
2
3
...
5
Page 1 of 5
Latest news
Entertainment
December 22, 2022
අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...
- Advertisement -
කියවන්න
November 28, 2022
සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...
කෑම ජාති
November 28, 2022
ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...
Must read
Entertainment
December 22, 2022
අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...
කියවන්න
November 28, 2022
සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -
You might also like
RELATED
Recommended to you
සෞඛ්‍ය උපදෙස්
සීනි නිසා ඔබේ සෞඛ්‍යයට වන හානි සහ ඒවා නැවැත්වීමට ඔබට කළ හැකි දේ.?
අපි හිතන තරම් සීනි අපේ සෞඛ්‍යයට භයානක නොවන බව...
iloveyou@lk
-
සෞඛ්‍ය උපදෙස්
ඔබ මස් කන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවොත් මොකද වෙන්නේ කියලා ඔබ දන්නවාද ?
මිනිසුන් බොහෝ හේතු නිසා නිර්මාංශ වීමට තීරණය කරයි. සමහරු...
iloveyou@lk
-
හැඩට ඉන්න
දවසට විනාඩි 15 ක් හොදටම ඇති. ශරීරයේ බර ක්ෂණිකව අඩු කර ගත හැකි විශ්මිත ව්‍යායාම කිහිපයක්.
මෙම අභ්‍යාස විනාඩි 15 කට වඩා වැඩි වෙලාවක් නොයවා...
iloveyou@lk
-