ජනප්‍රිය අය ගැන

උදයන්ති කුලතුංගට සැමියා දීපු බර්ත්ඩේ සප්‍රයිස් එක මෙන්න

උදයන්ති කුලතුංග පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණෙන සුන්දර යුවත්තියකි. නමුත් කාලයක් යද්දී ඇය පුංචි තිරයෙන් ටික ටික දුරස් වෙන්නට පටන් ගත්තා. ඒ කොහොම උනත් අදටත් ඇය ඉදලා හිටලා ටෙලිතිරයේ දකින්න ට ලැබෙනවා. උදයන්ති ලඟදි විවහා වූ අතර ඒ ගැන ඇය සමාජ මාධ්‍ය වල කිව්වේ බොහොම අඩුවෙන්.

ඉතින් පසුගිය දිනෙක ඇයගේ උපන්දිනයට සැමියා ඇයව අපුරු චාරිකාවක් එක්ක ගිහින් තිබුනා. ඒ අවස්ථාවේ සුන්දර ෆොටෝස් කිහිපයක් දැන් ඔබට දැකගන්නට පුළුවන්.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago