ඇමරිකාවේ ලස්වෙගස් හිදී පැවැත්වූ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ කිරුල දෙස බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වුයේ ලංකාව නියෝජනය කරමින් පුෂ්පිකා ද සිල්වා තරග වැදීමට ගිය නිසයි. කෙසේ වෙතත් තමන්ට ලැබෙන්නට ගිය කිරුල රෝසි සහ චන්දිමාල් විසින් අහිමි කර බව ඇය දිගින් දිගටම චෝදනා එල්ල කරා.
මේ සිදුවීම සම්බන්ධයෙන් තම කීර්තිනාමයට හානි සිදුවූ බව කියමින් රෝසි සේනානායක පුෂ්පිකා හට එන්තරවාසියක් ද නිකුත් කරා.
මේ පුෂ්පිකා තම ආදරණිය පුතු සමග වාද්දුව සංචාරක හෝටලයකට ගොස් අපුරු චායාරූප සමාජ මාධ්‍යට නිකුත් කර තිබුනේ තිබුනේ මේ අයුරින්..
1
2
3
4
5
6
7
8
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…