තව තව දේවල්

කලාව අමුතු විදියේ දස්කම් පාපු අවස්ථා කිහිපයක්

සමහර වේලාවට ඔබ දැකලා ඇති ඔබේ තුවාය  නිකන් ඔබේ දිහා බලන් ඉන්න මුහුණක් වගේ තියෙනවා. එක්කෝ අහසේ වළාකුළු මිනිහෙක් විදියට සතෙක් විදියට හැදිලා තියෙනවා.  මේ වගේ අමුතු සිදුවීම් ඔයාටත් අනිවාර්යයෙන්ම සිදු වෙලා ඇති. අන්න ඒ වගේ අමුතු දේවල් දැකලා අහක බලා ගන්න අය අතරේ ඒවා ජායාරූපගත කරපු මිනිස්සුත් ඉන්නවා. අන්න එයාලට ස්තුතිවන්ත වෙන්න අපිට පුළුවන් අන්න ඒ විදියේ අමුතු දේවල් ටිකක් බලාගන්න. ඉතින් අද අපි බලමු ඒ වගේ අරුම පුදුම සිදුවීම් ටිකක්.

  • බලන්න ඔයත් රැවටුනානේ මේ ඇඳුමට
  • සින්ක් එක ඇහැක් වෙලා
  • වීදුරු කෝප්පයක් වගේ නේද?
  • මේ පිරිමි ළමයා දුවද්දී එයාට දිග කොණ්ඩයක් ඇවිත්
  • බලන්න මෙයාගේ අලුත් ඇස් දෙක
  • බිම හෝදද්දී අමුතුම සිතුවමක් ඇවිත්
  • අනිත් පූසාගේ ඇඟ උඩ මෙයා අත්දෙක තියන් වගේ
  • අහසේ තියෙන ගොඩනැගිල්ලක් වගේ
  • බයවෙන්න එපා මන් කොටියෙක් නෙවේ
  • හිනාවෙන ටෙඩියෙක් වගේ
  • බලන්න අරක්කු බෝතලේ ඇතුලෙම තියෙන්නේ අනතුරුදායකයි කියලා
  • එයාගේ ඇගේ ආට් එකක්
  • කුරුල්ලා දාපු දේත් කුරුල්ලෙක් වෙලා
  • ගස් ටික යකෙක් වෙලා වගේ
  • බල්ලෙක් නේද?
  • තරහ ගිය මූණක් නේද?
  • පොඩි බබෙක්ට වමනේ ගිහින් වගේ නේද ඒ බීම එක ඇතුලේ
  • ඒ කපපු එළවළුව නිකන් පොඩි ඉමෝජි ටිකක් වගේ
  • කරවිල නිකන් ගිරව් ටිකක් වගේ
  • බලන්නකෝ බල්ලා නිකන් දෙකට කපලා වගේ
iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago