රෙක්සි ලෙස මේ දවස්වල ප්‍රේක්ෂක ආදරය දිනාගෙන සිටින පාරදිගේ ටෙලිනාට්‍යයේ ජනප්‍රිය නළුවෙකු වන විරාජ් පෙරේරා මේ වසරේත් වඩාත් කාර්යබහුල නළුවෙකු බවට පත්ව ඇත. 2022 නව වසරේ කළා කටයුතු ගැන විරාජ් කියන්නේ මෙවන් කතාවකි.
පසුගිය වසර කිහිපයකම වගේම මේ වසරේදීත් රුප රචනා ප්‍රමාණයකට එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. කොහොමත් මාසෙකට මෙහෙම ගීත රුප රචනා තුන හතරක් කරනවා. මේ වසරේදී බොහෝවිට ඊට වැඩි වෙන්න පුළුවන්. දැනටමත් ප්‍රවීන හා ජනප්‍රිය ගයක ගායිකාවන් කිහිපදෙනෙකුගේම අලුත්ම ගීත සඳහා නිර්මාණය වන රුප රචනා වලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා මට.
1
2
3
4
5
6
7
8
9
10
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…