අපි ආසම දෙයක් කඩේකට ගිහින් ගන්න ගියාම සමහර වේලාවට ඒක නැහැ. හැබැයි ඒකම සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරලා විකුණන්න දාලා තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ. ටක් ගාලා අහුවුන ගමන් ගන්නවා. පින්තූරෙත් හැඩට තියෙන නිසා අපි ඹ්ඩර් කරනවා. හැබැයි වැඩේ කියන්නේ සමහර වේලාවට අපි ඹ්ඩර් කරලා ගෙදරට ගෙන්න ගන්න භාණ්ඩේ ගන්න දෙයක් නැති වෙනවා. ඇත්තටම ඒක ලොකු පාඩුවක්. ආන්න ඒකෙන් ගොඩක් දෙනෙක් දැන් ඔන්ලියන් බඩු ගෙන්නවගන්න බයයි.මොකද හිතපු දේ නෙවේනේ එන්නේ.
ඉතින් අද ඔන්න අපි පෙන්නලා දෙන්න යන්නේ අන්න ඒම ඹ්ඩර් කරලා ලැබුණු භාණ්ඩේ කිසිම වැඩකට නැති වුණ අවස්ථා කිහිපයක්. මේවායින් සමහරක් දැක්කම හිනාත් යනවා. අනිවාර්යයෙන් ඔබටත් මේ වගේ අත්දැකීමක් නම් ඇති.
01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…