ලස්සන වෙන්න රහස්

ඉන්දියානු රූප රාජිණියන්ගේ සුන්දරත්වය වඩවන රහස් ආලේපනයක්

කහ කියන්නේ බොහොම වටිනා ඖෂධයක්. සොයා ගන්න ටිකක් අපහසු වුනත් මේ තුළින් ලබා ගන්න පුළුවන් වාසී බෝමයි. සාමාන්‍යයෙන් සමේ ලප කැළැල් මකා දමා නැවත යථා තත්වයට පත්කර ගැනීමටත් කහ භාවිතා කරන්න කියලා තමා ආයුර්වේදයේ කියන්නේ. ඒ නිසා කහ යෙදු මාස්ක් එකක්  මගින් සමෙහි කුණු දුවිලි ඉවත් කර, මැරුණු සම ඉවත් කර, සමෙහි ph අගය සමබර කර ගනිමින් සමට නිරෝගිමත් හා දීප්තිමත් පෙනුමක් ලබා දෙනවා.

සාමාන්‍යයෙන් අප සමට යොදනු ලබන ඕනෑම පැක් එකක් මගින් විනාඩි 20ක් වගේ කාලයකදී  එහි අඩංගු වන සියලූම පෝෂක කොටස් සමට උරා ගන්නවා. ඒ තුළින් සමේ ලේ ගමනාගමනය වැඩි කරනවා. සම එකිනෙකාට වෙනස් නිසා තමන්ට ගැළපෙන විදියේ මාස්ක් එකක් හදාගන්න ඹ්න. ඉතින් අපි බලමු රූප රැජිනියන් පවා ආලේප කරපු මේ පැක් එක හදාගන්නේ කෝමද කියලා. 

කහ මේස හැන්ඳක් කඩල පිටි මේස හැන්ඳක් එකට ගෙන වතුර ස්වල්පයක්ද දමා  හොඳින් මිශ‍්‍රකර ගන්න. ඉන්පසු එය  බෙල්ලේ සහ මුහුණේ හොඳින් තවරා සම්බාහනය කර ගන්න ඹ්න. ඉන්පසු විනාඩි 2ක් පමණ තබා හොඳින් පිරිසිදු වතුරෙන් සෝදා හරින්න ඹ්න. තමන්ට තියෙන්නේ තෙල් සහිත සමක් නම් කොත්තමල්ලි කුඩු ස්වල්පයක් හෝ දෙහි බින්දු කීපයක්

එකතු කරගන්න පුළුවන්. සාමාන්‍ය සමක් නම් රෝස කුඩු ටිකක් එකතු කර ගන්න. එයින් වඩා හොඳ බැබලිමක් ලබා ගන්න පුළුවන්. සාමන්‍යයෙන් කහ යෙදීමෙන් පසුව සමේ ඉතිරි වන කහ පැහැය ඉවත් කර ගන්න ඕනි නිසා නෑමට කලින් මේ සත්කාරය කර ගන්නවා නම්  වඩාත් හොඳයි.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago