තව තව දේවල්

මිනිසාගේ උත්සාහය නිසා වෙනස් වූ නගර කිහිපයක්.

සාමාන්‍යයෙන් ලෝකයේ නාගරික ජනගහනය 1950 වන විට මිලියන 746 සිට 2014 දී බිලියන 3.9 දක්වා වේගයෙන් වර්ධනය වී තිබෙනවා. ඇත්තටම ඒක ඇදහිය නොහැකි තරම් වේගවත් වර්ධනයක් ලෙස සලකනවා. එතකොට ඔබට හිතාගන්න පුළුවන් නේද කොයිතරම් වේගයෙන් ජනගහන වර්ධනය වනවාද කියලා. මේ සිදුවීමත් එක්ක අපේ නගරත් වෙනස් වෙන්න පටන් ගන්නවා. මේක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. කාලයත් එක්ක තාක්ෂණයේ දියුණුවත් එක්ක වෙනස් වෙන්න බැරි නම් වැඩක් නැහැ. අද මම ඔයාලට ගෙනාව පැරණි පින්තූර සහ වර්තමාන පෙනුම සංසන්දනය කරනකොට අපිට සමහර ස්ථාන හඳුනගන්න බැරි තරමටම වෙනස් වෙලා තියන බව දැකගන්න පුලුවන්. වෙනස් වෙලා තියෙන්නෙත් නිකන්‌ නෙවේ පුදුම තරම් ලස්සනට. ඉතින් ලෝකය පුරා විවිධ නගර කිහිපයක් කාලයත් එක්ක සිදුවුණු පුදුමාකාර වෙනස් වීම් අපි අද බලමු.

හොන්කොන්

ඩුබායි

ඇට්ලැන්තා

සැන්ෆ්‍රැන්සිස්කෝ

සොල් නුවර

අබුඩාබි

සිංගප්පූරුව

ටෝකියෝ නුවර

රියෝ ද  ජැනයිරෝ නුවර

බැන්කොක්

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago